Warrant Booking

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    Train warrant booking සම්බන්ධයෙන් විස්තරයක් දැනගන්න ඕනේ.. :):)

    Trip එකක් යන්න ඉන්නවා 15ක් විතර.. train එකේ book කරලා යන්න තමා හිතන් ඉන්නේ.. :):)

    අපිට warrant ටිකක් හම්බවෙනවා.. කවුරුහරි දන්නා කෙනෙක් කියනවද
    අපි warrant වලින් book කරන්න යද්දී warrant එක අයිති එක්කෙනාම යන්න ඕනෙද tickets book කරන්න? :confused: එහෙම නැත්තම් එයාගේ ID / government id එහෙම අරන් යන්න ඕනෙද? නැත්තම් warrant ටික විතරක් ඇතිද? :confused:
    warrant හම්බවෙන්නේ ටික දෙනෙක්ට නිසා ඉතුරු tickets ටිකට අතින් සල්ලි දාලා සේරම එක පාර book කරන්න පුලුවන්ද? :confused:
    ආයේ train එකේ යද්දී tickets check කරන කෙනා tickets වලට අමතරව warrant ටිකත් check කරනවද? :confused:
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    බම්ප්

    11.gif
     
    niroshansl

    Well-known member
  • Feb 17, 2009
    3,979
    1
    1,184
    113

    අපි warrant වලින් book කරන්න යද්දී warrant එක අයිති එක්කෙනාම යන්න ඕනෙද tickets book කරන්න? නැහැ
    එයාගේ ID / government id එහෙම අරන් යන්න ඕනෙද? නැහැ
    warrant ටික විතරක් ඇතිද? ඇති
    warrant හම්බවෙන්නේ ටික දෙනෙක්ට නිසා ඉතුරු tickets ටිකට අතින් සල්ලි දාලා සේරම එක පාර book කරන්න පුලුවන්ද? පුළුවන්
    ආයේ train එකේ යද්දී tickets check කරන කෙනා tickets වලට අමතරව warrant ටිකත් check කරනවද? නැහැ
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa

    අපි warrant වලින් book කරන්න යද්දී warrant එක අයිති එක්කෙනාම යන්න ඕනෙද tickets book කරන්න? නැහැ
    එයාගේ ID / government id එහෙම අරන් යන්න ඕනෙද? නැහැ
    warrant ටික විතරක් ඇතිද? ඇති
    warrant හම්බවෙන්නේ ටික දෙනෙක්ට නිසා ඉතුරු tickets ටිකට අතින් සල්ලි දාලා සේරම එක පාර book කරන්න පුලුවන්ද? පුළුවන්
    ආයේ train එකේ යද්දී tickets check කරන කෙනා tickets වලට අමතරව warrant ටිකත් check කරනවද? නැහැ

    තැන්කු වේවා මචෝ.. :):) ++
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,052
    52,964
    113
    Colombo
    yanna 1 month walata kalin book karanna one (ex. uba next month 15 yanawa nam me month 14 ude booking patan gannawa). Badulle wage yanawaa nam udennma kotuwata palayan.natnam seat iwara wenawa ikmanatama.athule ekek innawanam help ekak ganin.

    api alle yanna seat book karanna gihin seat ganna bari una.:( dan bus wala yanne:(
     
    Appatahudu.. Api next month 15 yanna hithan inne nanu oya ude 5 50.. Bariweida danne na? :( :(
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ආයේ train එකේ යද්දී tickets check කරන කෙනා tickets වලට අමතරව warrant ටිකත් check කරනවද?
    මේකටනම් හරි උත්තරේ වොරන්ට්, ටිකට් හැමදේම චෙක් කරනවා.:yes::yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    heta udenma kotuwa station ekata gihin balapan.

    11.gif

    ආයේ train එකේ යද්දී tickets check කරන කෙනා tickets වලට අමතරව warrant ටිකත් check කරනවද?
    මේකටනම් හරි උත්තරේ වොරන්ට්, ටිකට් හැමදේම චෙක් කරනවා.:yes::yes::yes:

    අප්පටහුඩු.. warrant ටිකත් check කරනවද? :shocked::confused::(
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala

    වොරන්ට් දුම්රිය ස්ථානයට ඉදිරිපත් කෙරුවට පස්සෙ වොරන්ට් එක ඒ අය තියාගෙන ප්‍රවේශ
    පත්‍රයක් තමයි දෙන්නෙ. තවද වොරන්ට් එකේ නම් සඳහන් අය මිසක් වෙනත් අයට යන්නත් බැහැ.
    වොරන්ට් වලට පමනක් ඒ සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍රයේ ගැහැණුද පිරිමිද යන්නත් සඳහන් කරනවා.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    වොරන්ට් දුම්රිය ස්ථානයට ඉදිරිපත් කෙරුවට පස්සෙ වොරන්ට් එක ඒ අය තියාගෙන ප්‍රවේශ
    පත්‍රයක් තමයි දෙන්නෙ. තවද වොරන්ට් එකේ නම් සඳහන් අය මිසක් වෙනත් අයට යන්නත් බැහැ.
    වොරන්ට් වලට පමනක් ඒ සඳහා නිකුත් කරන ප්‍රවේශ පත්‍රයේ ගැහැණුද පිරිමිද යන්නත් සඳහන් කරනවා.

    මචන් tickets වල නම ගහනවද? :confused:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    හෙනයා;22153370 said:
    මචන් tickets වල නම ගහනවද? :confused:

    නම ගහන්නෙ නැහැ.ස්ත්‍රි ද පුරුෂ ද යන්න සඳහන් කරනවා. පිරිමි කෙනෙක් නම් "S" අකුරත් ගැහැණු කෙනෙක් නම්"W"අකුර ගහනවා.මට ඔයාගෙ P/number එක pm කරන්න .මම සියලු විස්තර කියන්නම්.
     
    Last edited:

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    නම ගහන්නෙ නැහැ.ස්ත්‍රි ද පුරුෂ ද යන්න සඳහන් කරනවා.

    මචන් මේකයි සීන් එක.. අපිට warrant ටිකක් හම්බවෙනවා.. අපි ගොඩ දෙනෙක් ඉන්න නිසා ඒ ටිකත් දාලා ඉතුරු ටිකට සල්ලි දාල book කරලා තමයි යන්න හදන්නේ.. අනික 3rd class තමා යන්නෙත්.. වැඩේ කියන්නේ warrant වල නම තියෙන අය නෙමෙයි යන්නේ.. එහෙම බැරිවෙයිද? :(:(:(
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    හෙනයා;22153424 said:
    මචන් මේකයි සීන් එක.. අපිට warrant ටිකක් හම්බවෙනවා.. අපි ගොඩ දෙනෙක් ඉන්න නිසා ඒ ටිකත් දාලා ඉතුරු ටිකට සල්ලි දාල book කරලා තමයි යන්න හදන්නේ.. අනික 3rd class තමා යන්නෙත්.. වැඩේ කියන්නේ warrant වල නම තියෙන අය නෙමෙයි යන්නේ.. එහෙම බැරිවෙයිද? :(:(:(

    phone number eka pm karanna
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හෙනයා;22153146 said:
    11.gif

    අප්පටහුඩු.. warrant ටිකත් check කරනවද? :shocked::confused::(
    ඇයි මොකෝ.උඹ වෙන කෙනෙකුගේ වොරන්ට් එකෙන් යන්නද හදන්නේ.අහුවුනොතින් උඹටත් බඩු.අරුගේ ජොබ් එකටත් බඩු පැකට්. :baffled::P
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    Aniwa.:yes: Un gawa list ekak tiyenawa warrant ekata aithi ewunge names + ID numbers. Ubala 1st class yanne naththam list eken check karanawa adui. Habai ahu unoth fuck thama:no:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හෙනයා;22153424 said:
    මචන් මේකයි සීන් එක.. අපිට warrant ටිකක් හම්බවෙනවා.. අපි ගොඩ දෙනෙක් ඉන්න නිසා ඒ ටිකත් දාලා ඉතුරු ටිකට සල්ලි දාල book කරලා තමයි යන්න හදන්නේ.. අනික 3rd class තමා යන්නෙත්.. වැඩේ කියන්නේ warrant වල නම තියෙන අය නෙමෙයි යන්නේ.. එහෙම බැරිවෙයිද? :(:(:(

    Ubata mokadda hambena warrent eka?(ex: 1st , 2nd ,3rd class) 1st class warrent eken 2nd or 3rd class reservation ganna baa. Normal petti wala nam yanna puluwan:baffled:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,729
    16,833
    113
    Kottawa
    ඇයි මොකෝ.උඹ වෙන කෙනෙකුගේ වොරන්ට් එකෙන් යන්නද හදන්නේ.අහුවුනොතින් උඹටත් බඩු.අරුගේ ජොබ් එකටත් බඩු පැකට්. :baffled::P

    :(:(

    1st :nerd: