warrenty claim

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මට මාර අවුලක් උනේ බන්. මගේ වැදගත් ඔක්කොම දේවල් එක්ක transcend 1tb external hard drive eka giya. මම දැන් හදන්න් හෙට ගිහින් පෙන්නන්න. වොරන්ටි තාම ඉවර නැති නිසා.

මට තියෙන අවුල තමයි. හාඩ් එකක් ටික දවසකින් දෙන්නම් කියල මගේ බිල ඉල්ල ගත්තොත් මුන්ට පුලුවන්නේද? පස්සේ මට හාඩ් එකක් නොදී ඉන්න? මොකද මගේ බිල ඉල්ලා ගත්ත නිසා?

මොකක් මේ වගේ අවස්තාවකදී කරන්න පුුලුවන් හොඳම වැඩේ?
 

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
photo copy ekak diyan orginal ekath aran gihin un issaraha photocopy eka certify kara ganin true copy kyala,eeta passe photocopy eka deela waren,
oya tika kyanna hodata kata tyennea ona, ubata terunada man kyapu redda
 

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
photo copy ekak diyan orginal ekath aran gihin un issaraha photocopy eka certify kara ganin true copy kyala,eeta passe photocopy eka deela waren,
oya tika kyanna hodata kata tyennea ona, ubata terunada man kyapu redda

කට තියෙන්න ,ඕන කිව්වේ මචං? :confused:
 

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
bila illa ganne na bn.
illa gaththath e wenuwata ubata wena receipt eka denwa

හැමෝම එහෙම කරන්නෑනේද මචන්? රිසිට් එකක් දෙනව කියල මුන් නිකන් කොලයක මොකක් හරි ලියල දෙයිද දන්නෑ :eek:
 

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    yako ahema bill eka illagttot a wenuwata mokak hari proof ekak denawa, samanyen karanne ube bill aka balala unge ake check karala bill aka ubatama denawa ,
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මෝ බන්. මගේ ගාව තියෙන්නෙත් transcend එකක්. ඕකේ උඹේ අතිශය පෞද්ගලික දේවල් නෑනේ නේද? නැත්නම් උඹ ඕක හදාගෙන ගෙදර එද්දී උඹේ photos, Fappening එකේ තියේවිද දන්නේ නෑ.
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    yako ahema bill eka illagttot a wenuwata mokak hari proof ekak denawa, samanyen karanne ube bill aka balala unge ake check karala bill aka ubatama denawa ,

    එහෙමනම් අවුලක් නෑ :yes:

    අම්මෝ බන්. මගේ ගාව තියෙන්නෙත් transcend එකක්. ඕකේ උඹේ අතිශය පෞද්ගලික දේවල් නෑනේ නේද? නැත්නම් උඹ ඕක හදාගෙන ගෙදර එද්දී උඹේ photos, Fappening එකේ තියේවිද දන්නේ නෑ.

    නේකඩ් ඒව නෑ බන් නෝමල් ෆොටෝස්, වීඩියෝස් නම් ගොඩක් තියෙනව. වැඩිය පාවිච්චි කරෙත්නෑ මචං මට මේ බ්‍රෑන්ඩ් එක එපා උනා :angry: