Warzone 2.0 දාගත්ත සිංහලු. පට්ට fast paced game එකක්නෙ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    යකෝ එහෙ බලල මෙහෙ බලද්දි මැරිල. හෙන ගහනවනෙ. chute එකෙන් බහිනකොටම මැරිල ඉවරයි.
    කවුද කිරියෙ warzone ගහන්නෙ? id දාගෙන යමන්
    මාවත් add කරගන්න. මම noob හැබැයි game එකට. තාම mechanics වත් දන්නෙ නෑ. කොටින්ම keys වත් දන්නෙ නෑ බොල.
    තනියෙම ගහන්න කම්මැලී. සෙට් වෙලා ගහමුකො ඒයි.

    StriX#5922278

    Discord - https://discord.gg/HsjKEKMcgA
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ලංකාවේ අඩුකුලේ පින්ග් වලින් වෝසෝන් ගහන්න බෑ.
    පක්කො, බංගලියෝ, ඉන්දියන් කාරයෝ, වියට්නාම් කාරයෝ, පිලිපින් කාරයෝ අපිට පුපේ ඇරලා යන්නේ.
    යුරෝප්, නෝත් ඇමෙරිකා සර්වර් වලත් තත්වේ එසේමයි.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    යකෝ එහෙ බලල මෙහෙ බලද්දි මැරිල. හෙන ගහනවනෙ. chute එකෙන් බහිනකොටම මැරිල ඉවරයි.
    කවුද කිරියෙ warzone ගහන්නෙ? id දාගෙන යමන්
    මාවත් add කරගන්න. මම noob හැබැයි game එකට. තාම mechanics වත් දන්නෙ නෑ. කොටින්ම keys වත් දන්නෙ නෑ බොල.
    තනියෙම ගහන්න කම්මැලී. සෙට් වෙලා ගහමුකො ඒයි.

    StriX#5922278

    Discord - https://discord.gg/HsjKEKMcgA
    :lol: සෙට් වෙලා ගැහුවත් ගහන්න පුලුවන් වෙයි කියලනම් ශුවර් නෑ මිතුරෙ.. ලොවෙත් නැති කෑමක් නෙහ් කන්න වෙන්නෙහ්..

    :baffled: update එකක් ඇවිත්, 12න් පස්සෙ දාන්න ඉන්නෙ.. ID - TrueAlphaBoy
    1673848523386.png
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    ලංකාවේ අඩුකුලේ පින්ග් වලින් වෝසෝන් ගහන්න බෑ.
    පක්කො, බංගලියෝ, ඉන්දියන් කාරයෝ, වියට්නාම් කාරයෝ, පිලිපින් කාරයෝ අපිට පුපේ ඇරලා යන්නේ.
    යුරෝප්, නෝත් ඇමෙරිකා සර්වර් වලත් තත්වේ එසේමයි.

    3ms-6ms ping eka awulda?
     
    • Like
    Reactions: rukshrulz

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    යකෝ එහෙ බලල මෙහෙ බලද්දි මැරිල. හෙන ගහනවනෙ. chute එකෙන් බහිනකොටම මැරිල ඉවරයි.
    කවුද කිරියෙ warzone ගහන්නෙ? id දාගෙන යමන්
    මාවත් add කරගන්න. මම noob හැබැයි game එකට. තාම mechanics වත් දන්නෙ නෑ. කොටින්ම keys වත් දන්නෙ නෑ බොල.
    තනියෙම ගහන්න කම්මැලී. සෙට් වෙලා ගහමුකො ඒයි.

    StriX#5922278

    Discord - https://discord.gg/HsjKEKMcgA
    Mmth innawa id eka danna ba a id eka mm github twitter insta hema ekakama dala thiyenne 😂

    mm forever noob. mini royale dekak wage dawasata gahanne. uparima gihin thiyenne 2. uparima eka match ekakadi marala thiyennet 2y
     
    • Like
    Reactions: rukshrulz

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    3ms-6ms ping eka awulda?
    එච්චර අඩුවෙන් වෝසෝන් එකේ? ගේම් එක දාගෙනම බලපන්කො.
    අරුන්ගේ මූමන්ට්ස් එක්ක අපිට හැරෙන්නවත් බෑ. මවුස් DPI එහෙම හයි දාගෙන ගහන්නේ උන්.
    උන් එන්නේ වෙපන් වලට මැක්‍රෝ දාගෙන. එක ක්ලික් එකෙන් උන්ට 20ක් විතර වැදිලා ඉවරයි අපි උන්ට ඒම් කරද්දී.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    yes cod.
    matath daganna hithayi laptop ekata. data kochchara giyaada? RTX 3060 6GB Video Memory athida? Free-to-play neda?
    apo athi bn. mama rx 570 එකකින් gahanne :lol:
    Hitapan mn ennan eelga sathiye

    Apo ati
    ------ Post added on Jan 16, 2023 at 11:24 AM
    id dapan. nattan discord ekata set weyan.
    ලංකාවේ අඩුකුලේ පින්ග් වලින් වෝසෝන් ගහන්න බෑ.
    පක්කො, බංගලියෝ, ඉන්දියන් කාරයෝ, වියට්නාම් කාරයෝ, පිලිපින් කාරයෝ අපිට පුපේ ඇරලා යන්නේ.
    යුරෝප්, නෝත් ඇමෙරිකා සර්වර් වලත් තත්වේ එසේමයි.
    47ms wage ping. case thama. eth aulk na. valorant wage ewath gahnwa godak unege 20-40 wage thma.
    :lol: සෙට් වෙලා ගැහුවත් ගහන්න පුලුවන් වෙයි කියලනම් ශුවර් නෑ මිතුරෙ.. ලොවෙත් නැති කෑමක් නෙහ් කන්න වෙන්නෙහ්..

    :baffled: update එකක් ඇවිත්, 12න් පස්සෙ දාන්න ඉන්නෙ.. ID - TrueAlphaBoy
    View attachment 194669
    apo 6gb update ekakda. pak
    3ms-6ms ping eka awulda?
    uba singa da inne?
    Mmth innawa id eka danna ba a id eka mm github twitter insta hema ekakama dala thiyenne 😂

    mm forever noob. mini royale dekak wage dawasata gahanne. uparima gihin thiyenne 2. uparima eka match ekakadi marala thiyennet 2y
    discord ekata set weyan. nattn id change karaganin callofduty.com gihn.

    TPS ada FPS da? apita ona widihata thora ganna puluwanda? FPS tikak awul. (noob alert)
    fps. tps change karanna puluwnda danna. mama game eka dagatte iye
    ------ Post added on Jan 16, 2023 at 11:33 AM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    apo athi bn. mama rx 570 එකකින් gahanne :lol:

    uba singa da inne?

    fps. tps change karanna puluwnda danna. mama game eka dagatte iye
    ------ Post added on Jan 16, 2023 at 11:33 AM

    forza 5 (cracked fitgirl) gahaddi welawakata low video memory kiyala watenawa ekai.

    Mistake ekak. Mama SLT speed test eke thibba nisa ahuwe. Game server eka gana hithala neme.

    mamath ada 12n passe install karala balanawa.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    forza 5 (cracked fitgirl) gahaddi welawakata low video memory kiyala watenawa ekai.

    Mistake ekak. Mama SLT speed test eke thibba nisa ahuwe. Game server eka gana hithala neme.

    mamath ada 12n passe install karala balanawa.
    meke graphics settings තිතට hadanna puluwan. e nisa aulk wena ekak na. game eka 25gb wage atte.
    ookla speed test walin lankawe athule servers ping karanne. ekai low ping ekak penne. fast.com try karanna.
     
    • Like
    Reactions: Reincarnator