ඔව් බන්. මොකද්ද උබේ IGN ?
adooo elakiri! ba bung man ign kiwwoth exposed

ඔව් බන්. මොකද්ද උබේ IGN ?

adooo elakiri! ba bung man ign kiwwoth exposed![]()

ow ow lol mul tike gahuwa digata gahuwe nahapubg tournament ගැහුවද උබ.
Battleroyal seen eka Mata kamalibattle royal free.multiplayer play karanna game eka buy karanna ona.december maasenm dws 5k free dunna multiplayer access.e tike mama gun skin tika unlock kara gatta
ලංකාවේ ping එක්ක ගහන්න අමාරුයි බන්.මගේ කලින් slt 4g තිබ්බේ.ping එක 100 පන්නලා.මේකටම කියලා fiber ගෙනාවා දැන් නම් 40 ගනන්.චීන්නුන්ගේ එහෙම 10-20 පින්ග් යන්නේ.
------ Post added on Jan 17, 2023 at 9:53 PM
Ehema kiyannepai manussayo.Battle royal නෙමේ ඕයි මන් කියලා තියෙන්නේ multiplayer ගැන.modern warfare 2 ආවේ single player,multipalyer,battle royal විදියට.battle royal විතරයි free තියෙන්නේ.
Pc. Ps uth thiynwada kohedaps da?
Discord ekta set weyn.gahmau math medan gahana gaman
Mama thama lvl 10 bn
Ow oi. 1 gahala na. 2 thama dn ghnne. Therenne na thama.මම නම් දැන් Full time warzone තමයි valorant නතර කළා ටික කාලෙකට
මං warzone 1 ඉඳලා ගහන්නේ. ටික දවසක් ගැහුවම ගේම් එක අල්ලගන්න පුළුවන්. මුලින් පට්ට මොංගල් වගේ
1 ei 2 ei wenasa mokadda? dekama itin BR ne? panna gahuwa echchrai ne??මම නම් දැන් Full time warzone තමයි valorant නතර කළා ටික කාලෙකට
මං warzone 1 ඉඳලා ගහන්නේ. ටික දවසක් ගැහුවම ගේම් එක අල්ලගන්න පුළුවන්. මුලින් පට්ට මොංගල් වගේ
යකෝ game එක දාගත්තෙ පෙරේද. උබ හිතුවද දාගත්තු ගමන් පැනගෙන ගහන්න පුලුවන් කියල mechanics මුකුත් දන්නෙත් නැතුව?අඩෝ චුට් එකෙන් බහිදීම, වෙඩි කාලා නම්, වෙන ලබ්බක් download කරලා ගහන්න පටන් ගනීන්.... සෙට් වෙලා ගහලා වැඩක් නෑ.. තෝ පටන් ගද්දිම මැරිලා
same.bahiddima kalaiwarai![]()
free to play. battlenet or steam eken download karanna puluwan.PC එකේ මේක ෆ්රී ද? ඔහොමද install කරන්නේ ?
HALO Infinite Multiplayer honda nedda
4x4 wage podi team ekak unath play karan puluwan
All Halo Infinite multiplayer game modes
- Slayer (and all variants)
- Capture the Flag (and all variants)
- Oddball (and all variants)
- Strongholds.
- Stockpile.
- Total Control.
- King of the Hill and Land Grab.
- Last Spartan Standing.
Game modes godak tiyena nisa BR wage kammeli neha
1 dan na. e wenuwata thama 2 awe.1 ei 2 ei wenasa mokadda? dekama itin BR ne? panna gahuwa echchrai ne??
1 st eka 60% cod game 40%br experience1 ei 2 ei wenasa mokadda? dekama itin BR ne? panna gahuwa echchrai ne??
මෝඩයෙක් බං ඕකා![]()
troll උනා හොදටම. ඉන්දියන් කාරයෙක් කියල.
Termi kiyanne indian ekekda ban, uge accent eka![]()
@1118lakmalkumara

ඔව් බන්. මොකද්ද උබේ IGN ?
