Wasana Cake

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    Mehemai machan ohoma eka eka evata mada gahanna epa proof karanna shakshi nathuva..... ehema tiyenavanan source eka pitin dapan etakota apita piliganna puluvan... hama ekama ganne vasana cake tama ekata eeerisiya karana bankolot karayo mevage thread danna puluvan
     
    • Like
    Reactions: migaramk

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    වාසනා සහ ආසිරි කේක් කියන දෙකම ගන්න දෙයක් නෑ..මම ගියා මචන් මේ අවුරුද්දේ ඕවගෙන් කේක් ගේන්න....ගන්න දෙයක් නෑ...මම මේ ගැන ට්‍රෙඩ් එකක් දාලා කට්ටිය දැනුවත් කරන්න ඉන්නේ...
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වාසනා සහ ආසිරි කේක් කියන දෙකම ගන්න දෙයක් නෑ..මම ගියා මචන් මේ අවුරුද්දේ ඕවගෙන් කේක් ගේන්න....ගන්න දෙයක් නෑ...මම මේ ගැන ට්‍රෙඩ් එකක් දාලා කට්ටිය දැනුවත් කරන්න ඉන්නේ...

    එව්වා හොඳ වැඩ අවදානමට පෙර සුදානම:yes: