Wasantha Obesekara මිය_යයි

signshop

Well-known member
  • May 30, 2011
    12,140
    8,780
    113
    Dubai
    ලංකාවේ බිහි උනු තවත් ප්‍රථාපවත් කලාකරුවෙක්. ඔබට අජරාමර නිවන් සුව ලැබේවා :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්නවා බන්.දැන් වයස 98ක් :)
    ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්‍රපටිවල මුකුත්ම නැලු චිත්‍රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්‍රපටිවල මුකුත්ම නැලු චිත්‍රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.

    අනිවා.හොද වෙලාවට ති.නාට පුතෙක් ඉන්නවා.නැත්නම් ඕවා ඔක්කොම විනාස වෙලා යයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්‍රපටිවල මුකුත්ම නැලු චිත්‍රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.
    සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....:angry::angry::angry:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....:angry::angry::angry:
    අහ්, එක තමයි කිබුලො. තියන ටික හරි ඉතුරු වෙන්න රජය පියවරක් ගන්නවනම් හොදයි. නැත්තම් අනාගතේ රටේ සිනමාව වෙන්නේ කොමඩි ටිකක්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වසන්ත ඔබේසේකර මහතානන් හට නිවන් සුව ප්‍රාර්ථනා නොකරමි.
    යුගයේ අවශ්‍යතාවය පූර්ණය කරනු සදහා ඔහු නැවත මේ රටේ ඉපදිය යුතුය......
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්‍රපටිවල මුකුත්ම නැලු චිත්‍රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.
    මොකක්හරි කරලා රීල් එකේ තියෙන එක රෙකෝඩ් කරගෙන කොහෙහරි අප්ලෝඩ් කරන එක නෙ. ඕකට මහලොකු සල්ලියක් යන්නෙත් නෑ තඩි බිල්ඩින් ඕනෙත් නෑ.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    චිත්‍රපට අද්‍යක්සකලා හරි වල්.නිලියො එක්ක ෆක් කර කර ඉන්නෙ
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    නිගරු කරනව නෙවෙයි. මෙයා නිලියො කීයක් එක්ක ඩිස්ටි ඩිගින් දාල ඇද්ද?

    malini sabeetha swarna geetha dilhani sangeetha shriyani sanoja, anajalin, :frown:
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    නිලියත් දෙන්නෙ කැමැත්තෙන් නිසා අවුලක් නෑ

    ලංකාවේ ඉන්න පඩ නිලියන්ට වඩා ලන්ඩන් වල ඇපාර්ට්මන්ට් වල ඉන්න කෙල්ලො ලස්සනයි.අනිත් එක ඊට වඩා සැපත් කනේ:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....:angry::angry::angry:
    බඩු තියනවා මෙයා. චෙකොස්ලොවියාවේ. අපි උත්සහයක් දාලා බලමු.
     
    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    ඩිරෙක්ටර් කෙනෙක්ට මාර විදිහට නිලියො අල්ලනවා.නවක නිලියො නිලි පිස්සුව වැ‍ටුනම ඕන දෙයක් දෙනවා රඟ පාන්න