ලෙසටර් එහෙම තාම ඉන්නවා නේද බන්. මතකත් නැ.

ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්රපටිවල මුකුත්ම නැලු චිත්රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.ඉන්නවා බන්.දැන් වයස 98ක්![]()
ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්රපටිවල මුකුත්ම නැලු චිත්රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.
සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්රපටිවල මුකුත්ම නැලු චිත්රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.



අහ්, එක තමයි කිබුලො. තියන ටික හරි ඉතුරු වෙන්න රජය පියවරක් ගන්නවනම් හොදයි. නැත්තම් අනාගතේ රටේ සිනමාව වෙන්නේ කොමඩි ටිකක්.සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....![]()
මොකක්හරි කරලා රීල් එකේ තියෙන එක රෙකෝඩ් කරගෙන කොහෙහරි අප්ලෝඩ් කරන එක නෙ. ඕකට මහලොකු සල්ලියක් යන්නෙත් නෑ තඩි බිල්ඩින් ඕනෙත් නෑ.ඒ මිනිස්සු නම් මරු බන්. මම අහගෙන කියනවා සමහර පරන චිත්රපටිවල මුකුත්ම නැලු චිත්රපටි සන්ස්තාවේ. ඩිජිටල් කරලත් නැලු. මීයො කාලලු. තිස්ස නාගොඩවිතාන ලග තියනවලු සමහර එවා. කවුරුහරි ඉදිරිපත් වෙලා එව්වා එකතු කරනවනම් හොදා.
නිගරු කරනව නෙවෙයි. මෙයා නිලියො කීයක් එක්ක ඩිස්ටි ඩිගින් දාල ඇද්ද?

නිලියත් දෙන්නෙ කැමැත්තෙන් නිසා අවුලක් නෑ
සැහෙන කලාකාරයො ටිකක් යනවනේ බන්..
..බඩු තියනවා මෙයා. චෙකොස්ලොවියාවේ. අපි උත්සහයක් දාලා බලමු.සංදේශයේ කොපියක් නෑ කියාංකෝ දැන් ඉතිරි වෙලා.....![]()