washing machine එකක ගැනීමේදී ලංකාවේ වැඩිම warranty දෙන කොම්පැනිය කුමක්ද?

gal_wije

Junior member
  • Jun 27, 2015
    52
    64
    18

    washing machine එකක ගැනීමේදී ලංකාවේ වැඩිම warranty දෙන කොම්පැනිය කුමක්ද?​


    Hunter එකත් දැන් Indecit වලට දෙන්නේ
    one year warrenty

    මැෂිම මොක උනත් කමක් නැහැ ලංකාවේ warrranty නැතුව හදනවා බොරු


    ABANS කියන්නේ පට්ටපල් හොරු

    උන් call කට් කරනවා service ඉල්ලුවම

    ගෙදරට ගඩොල් ගත්ත වගේ තමයි ලක්ෂ ගණන් වල බඩු විසි කරන්න වෙලා අබාන් එකෙන් ගත්ත




    ------------

    ඊඉයා මෙයාල ඔක්කොම කියන්නේ ඇඳුම් පට්ට ගහන ටොප් ලෝ ඩින් washing machine නේ

    ඊට හොඳා බාල් දියේ දාල ලීයකින් කරකවනවා

    මම අහන්නේ front loading ගැන


    දම්රෝ front loading තියෙන්නේ Samsung Samsung එකට දම්රෝ එකෙන් warranty ගත් එකෙක් ඉන්නවද ?
     
    Last edited:
    • Like
    Reactions: NRTG and vito

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    Hunter
    එකත් දැන් Indecit


    වලට දෙන්නේ
    one year warrenty

    මැෂිම මොක උනත් කමක් නැහැ ලංකාවේ warrranty නැතුව හදනවා බොරු
    Warrenty මොනවා උනත් දම්රෝ After Service හොදයි . දම්රෝ ගනින්
     
    • Like
    Reactions: reddit

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    දැන් නම් හැම එකකටම වගේ දෙන්නේ 1 Year තමයි. ඕනේ නම් ගෙවලා Extend කරගන්න පුලුවන් නේ මන් හිතන්නේ.. :unsure: :unsure:
     
    • Like
    Reactions: NRTG and Enthiran

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    kaling tiba eka LG parts na un gawa dan, genawa damro ekak anith magul gane nathuwa readda kali hoya hoya hitapan koo
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    singer ekak tynne..warranty nn dn iwarayi.kadunama bike ekaka kollek awilla hadala dila ynwa.salli gannawa ape nn warranty iwara wela nisa godak dawas parakku karanne.dn hbyo coroma nisa enne na...damro hamoma kynwa hondayi kyla
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    mona brand eka gaththath, mamanam ganne Damro eken. unge sira qualified sales set ekakuth innawa. un boru kiyala badu wikunanne na. matanam un unge product tiyeddi wena brand wala ewa recommend karala tiyenawa anik un wage thamnge eka market kara ganna customer ge age gahanna dagalanne na. product 1k gana ahuwama oluwa kasa kasa abarenne na kelinma un kiyanawa. anika mama danna godak un ta hoda after sales service ekakuth deela tiyenawa. mama gaththa kisima deyak nam thama kela wila na. appliance (fridge, washing machine)1k unath service aran yanawanam 2 days walata wada wadiya yanawanam un temporary wena 1k delalu geniyanne.
     
    • Like
    Reactions: Bitter Truth

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    දම්රෝ එකේ 5yr දෙනවා,වැඩිම වගකීම කාලයක් දෙන එකට වඩා හොදම වගකීමක් දෙන්නේ නම් දම්රෝ එකෙන්,එක නිසා දම්රෝ එකෙන් ගන්න
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Damro tamai Automatic nam, unge service hodai

    Abans service echchara hari naha habai Semi automatic ok nam LG ekakata yanna patta durable :D

    690282-01.jpg-1200Wx1200H