Washing Machine Repair honda ekek?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,735
    15,272
    113
    New Zealand
    Damro - 0334678678
    Singer -0115400400

    කම්පැනි සර්විස් එකකින් ගෙදරට ගෙනත් මෝටරයක් රිප්ලේස් කර ගන්න. පිටින් කරොත් ගොඩක් වෙලාවට දාන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මෝටර්, එහෙම නැත්නම් ඔතපු මෝටර්. එහෙමත් නැත්නම් මෝටරේ ඇණතව් වලට සෙට් වෙන වෙන ජාතියේ මොකක් හරි මෝටරයක්. ඊට පස්සේ වොෂින් මැෂින් එකට කෙල වෙන්න තියන ඉඩ වැඩියි.

    උබට මෝටරය හයි කර ගන්න පුලුවන් නම් කොටුව පැත්තේ ඇවිදලත් මෝටරයක් අරන් ඇවිත් හයි කරගන්නත් පුලුවන්. මේක අමාරු දෙයක් නෙමෙයි. යන්න කලින්වෙබ් සයිට් වලින් ප්‍රයිස් එක චෙක් කරලා බලපන්
    https://itecelectronic.lk/product-category/washing-machine-parts/motors
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,789
    3,947
    113
    උබෙ අම්මගෙ මෝටරෙත් පොඩි අවුලක් තියනව. ඒකත් මේ ගැම්මටම හදවපං.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,696
    4,728
    113
    දෙයියෝ වොෂින් මැෂින් වලින් රෙදි හෝදන්නේ නෑ බන්. ඕවා දිවිය සළු පිලි. ඕවා හෝදන්න ඕන නෑ. එක දිගටම ඇඳපන්. අහ්හ් වැරදුන. අඳිනු මැනවි. :ROFLMAO::ROFLMAO:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,391
    113
    Auckland
    Current one has a unique feature that not many others has Pons

    What's the model?

    Maybe take it to a reputed refurbish place ?

    No idea about places in Colombo but back in the day there was a place called Universal in Kandy. They rebuild motors and shit and built parts with lathe machines etc.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,746
    5,502
    113
    දැනට මේකෙ රෙදි හෝදන සෙට් එක කන්ටැක් කරලා දෙන්නද රෙදි ටික හෝද ගන්න
    ගූ ගියපු රෙදි උනත් සුපිරියට හෝදලා දෙනවා

    කවුරු හරි ඇවිත් රෙදි හෝදන සෙට් එක මෙන්සන් කරගෙන යන්න.

    රෙදි ටික පාට අනුව වෙන් කරගන්න වෙනවා

    රතු රෙදි එක සෙට් එකක්
    දම් රෙදි එක සෙට් එකක්
    නිල් රෙදි එක සෙට් එකක්
    කොල රෙදි එක සෙට් එකක්
    ආදි වශයෙන් රෙදි ටික පාට අනුව වෙන් කරලා ඒ ඒ පාට වලට අදාල ඩෝබින්ට කියලා හෝදගන්න පුලුවන්