JesonRulez=මචන් උබ කොහෙද ? :cool: Crazy Buddy-මේ රෙදි හොදනවා, වොශින් මැෂින් එකේ :sorry: JesonRulez-ඉතින් උබ මොකද කරන්නේ? :lol: Crazy Buddy-මමයි මැෂින් එක, මූ, වොශින් :baffled: JesonRulez-ඒ මොකක්ද?, බන් කිව්වේ :rolleyes: Crazy Buddy-ඔව් බන්...