මචං front loading washing machine එකක් ගන්න හොදම place එක මොකක්ද බන්?
Damro, Innovex තියෙන්නේ top loading විතරයිනේ.
Singer එකේ තියෙනව එත් singer washing machine හරි නැහැ කියල කියනව නේද?
kawda ban kiyanne singer eka hari na kiyla,samsung eka thiyanawa,ganan wedi,singer ekath thiyanwa,top loading walata wada front loading kedunoth hadanna amarui eka thiyana awla
