Washing Machine

laka007

Well-known member
  • Oct 18, 2008
    7,499
    5,688
    113
    wikunana ekata 20%-30% thiyanwa. un adu karala 10%-15% thiyan denawa ekaie oya.
    kotuwen issra kelima genapu seen 1k thiyanawa, anea manda ban
    mama nam card nisa Damro 1ken ma gathte
     
    • Like
    Reactions: D_Mad

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,923
    2,659
    113
    mamath oya scene eka dakala tiyenawa, damro metta saha TV walata. eka ehema wenne kohomada nam danne ne.

    Anyways damro/innovex warranty ekanan attatama hondai, lankawe ohoma after service ekaka denne un witaramada manda, ape washing machine , refrigerator 2ma damro/innovex. call ekak dunna gaman awith hadala yanawa washing machine eka, eke loku repair enne ne, meeyo kana scene mai ape nan enne, un awith hadala yanawa, e wage ewata podi ganak gannawa 500k wage, nettan unge defect nan free of charge da koheda.

    fridge eka nam aran giya apita pawichchiyata ekak deela hadanakam :D
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    එහෙම එකක් තියෙනව තමා. මම ෆ්‍රිජ් එක ගද්දි දම්රෝ එකට වඩා පිට shop එකකින් අඩුවට හම්බ උණා.

    වොෂින් මැශින් එකනම් සීසන් එකක් අල්ලල කම්පැනි ගත්තෙ.

    දම්රෝ සෙමි එකේ ෆුලි ඔටෝ එකට වඩා හොඳට රෙදි හේදෙනව (දෙකම use කරල තියෙනව). හැබැයි සෙමියට හැම වෙලේම ඇහැ ගහන් ඉන්න ඕනෙ.
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,132
    2
    10,767
    113
    Home Sweet Home
    වොෂින් මැශින් එකනම් සීසන් එකක් අල්ලල කම්පැනි ගත්තෙ. :yes:
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    Damro hari innovex hari washing machine ekak ganna beluwe.
    Showroom ekata wada aduwata ikman eke shop wala tynaweane company warranty ekka.mko machnla a ...
    Damro washing machine mn laga 2k තියනවා. එකක් අවුරුදු 10k wenawa. Repair ekata gedatta එනවා. කියන්න වරදක් නැ. Semi automatic ekak.
     
    • Like
    Reactions: Lokka Baba

    Geeth_Nuwan

    Well-known member
  • Dec 11, 2007
    330
    261
    63
    Kegalle
    Damro washing machine mn laga 2k තියනවා. එකක් අවුරුදු 10k wenawa. Repair ekata gedatta එනවා. කියන්න වරදක් නැ. Semi automatic ekak.

    using a Damro fully automated, steal drum, 7KG washing machine, no issue.