othana yata thamayi drum eka ellan kambi kura thiyanawa athhe
wargey model ekay dahan balanna
eka rubber wage ekakda nathnam plastic da ??
ඔතන මුකුත් දාන්න තියෙන තැනක් නොවෙයි. ඔතන රබර් කෑල්ලකින් වැහිලා තියෙන්නේ. පියන වැහෙනකොට ගානට ෆිට් වේන්න. නැත්නම් අර රෙදි හෝදන්න සුවද ගහන ෆෝම් ද මොනවද තියෙන්නේ ඒවා දන්න වෙන්න බැහැනේ.
FAbrick softner dannada?
othenta danne bleaching agents da koheda.. booklet eke dala athi ban. mata mathaka widihata bleachingagents ehema danawanam danne othenta.
ahtule thiyanwa fabric-conditioners danda place ekkuth
අන්තිම පාරට සේදෙනකොට වොෂින් පවුඩර් දාන කොම්පෝනන්ට් එකටමනි ඒක දාන්නේ.
ඔය fabric softener දාන තැන තමයි. අන්තිමට හෙදනකල් බලාගෙන ඉඳල එක දාන්න ඕනේ නැහැ. ඔතනට දාල තියන්න අන්තිමට හෙදෙනකොට නිකන්ම ඔතනින් release වෙනවා. ( මම කියන්නේ LG washing machine ගැන , Damro වලත් ලොකු වෙනසක් තියෙන්න බැහැ)

ඕක liquid detergent දාන තැන නේද බන් ඇයි උබලග මැනුවල් එක නැද්ද ඕකෙ....