Washing_Machine එකේ ගැජට් එකක්

superbandara

Well-known member
  • Oct 5, 2015
    822
    1,241
    113
    Thawa photo keepayak gahala daapan balanna mama dakala thiyena machine wala nam wenamama compartment ekak thiyenawa fabric conditioner walata. Mokada conditioner daala rinse karanne naane ban. Nikan drain karala spin karalane dry karanne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වොෂින් මැෂින් එකේ මේ ගැජට් එකෙන් මොකක්ද කරන්නේ ?

    maxresdefault.jpg

    LG-_WF-_T6572-6.5kg-_Top-_Load-_Washing-_Machine-_Top-_View-_Open-high.jpg

    වොෂින් මැෂින් වල තියෙන ඔය රතු පාටට රවුම් කරලා තියෙන එකට මොනාද දාන්නේ? එකෙන් මොකක්ද වෙන වැඩේ බං? ෆුල් ඔටෝ එකක්.

    thats the lid status detector. there's a switch under there which will stop the machine if the lid is opened
     
    Pallu

    Member
    Dec 12, 2017
    119
    14
    0

    යකෝ මැශින් එක ගත්ත කාලෙම මැනුවල් එක මුල ඉදන් අගට කියවන්ඩ එපැයි නැත්තන් පස්සෙ ඔයවගේ ප්‍රශ්න එනව..උබ ඕක පාවිච්චි කරපු එකක්ද ගත්තෙ...

    අලුත් එකක් බං ගත්තේ. පොතක් තිබ්බා. ඒක නෑ බං දැන් හොයා ගන්න.

    read the manual. its there to put fabric softner (after washing you put softner to smell nice). its mentioned in the manual
    :D
    Thawa photo keepayak gahala daapan balanna mama dakala thiyena machine wala nam wenamama compartment ekak thiyenawa fabric conditioner walata. Mokada conditioner daala rinse karanne naane ban. Nikan drain karala spin karalane dry karanne

    එල

    thats the lid status detector. there's a switch under there which will stop the machine if the lid is opened

    නෑ මචාන්, එහෙම ස්විච් එකක් නැහැ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අලුත් එකක් බං ගත්තේ. පොතක් තිබ්බා. ඒක නෑ බං දැන් හොයා ගන්න.

    :D

    එල

    නෑ මචාන්, එහෙම ස්විච් එකක් නැහැ.
    then its there to load fabric softner/washing poweder