බලල නැත්නම් අනිවා බලපන්. ඇත්ත සිදුවීම් පාදක කරගෙන හදපු එකක්. ඇමරිකාවෙ ඉඳන් කියුබාවට (විරුද්ධව) වැඩ කරන කියුබානු ජාතිකයො සෙට් එකක් ගැන තියෙන්නෙ.