Chat gpt ?????වතුර බහින්නෙ නැත්තෙ පොඩි කාලයක් ඇතුලත එල්නිනෝ නිසා, වහින වැස්සට වැටෙන වතුර ටික බැහැලා යන්න කොළඹ කාණු පද්ධතිය ප්‍රමාණවත් නැති නිසයි. අපිත් කොළඹ තමයි. මිනිස්සු කුණු දාළා, අනවසර ඉදිකිරීම් කරලා (විශේෂයෙන්ම මුස්ලිම් මිනිස්සු ඉන්න පැති) සමහර තැන් බ්ලොක් වෙලා. මුලින්ම මිනිස්සු විනයක් ඇතිව කුණු ටික හරියට එළියට දාන්න ඕනි. එහෙම කරලා, නගර සභාවට ඇඟිල්ල දික් කළාට කමක් නැහැ. නගර සභාවටත් කරන්න පුලුවන් කැපෑසිටි එකක් තියෙනවා. මිනිස්සු කුණු දාන දාන සැරේට එකතුවෙන කුණු කන්දයි, අනවසර ඉදිකිරීම් කරන හැම සැරයක් ගාණෙම ඒවා ඔක්කොම සුද්ද කරන්නයි බැහැනෙ ක්ෂණිකව. හැමදේටම කාලය ශ්‍රමය යනවා. අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔය හැම එකටම ආණ්ඩුවට වැරැද්ද පටවනව නම් මීට කලින් හිටපු ආණ්ඩු මුලින්ම මෙච්චර කල් මොනවද කළේ කියලා හොයලා බලලා ඉන්න වෙනවා. ඒ කාලෙත් ඕනි තරම් යට වුණේ කොළඹ.
හොර නඩේ හරියට කාණු පද්ධතිය ඕනි වැස්සකට ඔරොත්තු දෙන්න වැඩි දියුණු කරලා හදලා, හරි සිස්ටම් එකක් හදලා වැඩේ කරලා තිබුණ නම් ඔන්න මුන් වැරදියි. රෝසිට රෙන්න සෙන්සර් තියෙන මිලියන 6 ටොයිලට් හැදුවෙ කොළඹ නගර සභාවෙ. අපේ සල්ලි වලින් පොෂේ පැද්දෙ. ඒ වුණාට කොළඹට තදට වැස්ස ගමන් යට වෙනවා. ඒ තරම් සුපිරි පොරවල් හිටියෙ ඔතන.
අසාමාන්‍ය කාලගුණ තත්වයක් බලාපොරොත්තුවෙන් කිසිම රටක ජලාපවාහන පද්ධති හදන්නෙ නැහැ. ඔය කොළඹ යට වෙන ප්‍රශ්නෙ එදා ඉඳලා තිබුණ දෙයක්. කොළඹට වැඩිය දියුණු නගර ඕනි තරම් යටවෙලා තියෙනවා අසාමාන්‍ය වැසි නිසා.
මෙන්න ඉන්නවා නියම හෙප්පෙක්. ඔවා කියාගෙන ආපු වුන්ව වළල්ල දැම්මේ කලින් වැස්සේ ගොන් ආතල් දෙන්න එපා. වහල්ලු වගේ හැසිරිලා. යකෝ සිනාගොපූර්ව වුණත් යට වෙනවා. මේ වගේ ජෙප්පෝ එහෙත් හිටියා නන්