Wassa Wassa Wassa !!!

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
ඔව් බන් ඉයෙ රැ හොදටම වැස්සා කියලා මට අම්මා කිව්වා....:baffled::baffled:
මමනම් දන්නෙ නැහැ.. මම සුර නින්දෙ...
:lol::lol:

සුර නින්දෙයි, සැප නින්දෙයි අතර වෙනස... ආපිකො මෙට්ට :lol::lol::lol:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,589
0
iN fRoNt oF tHe mOnItOr
පස්සුපිකා;7460206 said:
අරයට තුරුලුවෙලා නිදාගත්ත හින්ද නින්ද ගියා .වැස්ස කියල දන්නෙ උදේ ඇහැරුනාට පස්සෙ.;):love::P
:oo::oo: ‍‍‍යකො... ඔහොම නිදාගන්න එපා උන් එක්ක.. උබට මැක්කො එක්ක තමයි නැගිටින්න වෙන්නෙ....:shocked::shocked: :dull::dull: