Wassanayata atha wanala dwnlink plz

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    උදේ පාන්දර වද දෙන්න එපා ඕයි..............

    හොයපන් හොයපන් කෑ ගහන්නේ නෑතිව.. උබට මල පෑන්නේ අල්ලපු ගෙදර ඈන්ටි අද කෝල් කරේ නෑති නිස නේ
    ;)
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    …උද්දයානයක කෙලවරට වී
    …ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    …මන් ගාවින්ම උනුහුම නොදී....//

    …හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    …අපි පාවෙමුද තුරුලට වී
    …ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    …සන්සාරයම මම නුබ හිමි
    …තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    …සන්සාරයම මෙය මත නොදී
    ……
    …වස්සානයට අත වනලා ඉමු මග බලන්
    …උද්දයානයක කෙලවරට වී
    …ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    …මන් ගාවින්ම උනුහුම නොදී....

    …වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    …අපි හෑන්ගෙමුද උනුහුමට වී
    …සමනල පස්සේ දුව පෑනපු කාලේ
    …දෑන් මට දෙන්න නුබ මගෙම වී
    …ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    …මO ආවොත් ද නුබ මට හිමි

    …වස්සානයට අත වනලා ඉමු මග බලන්
    …උද්දයානයක කෙලවරට වී
    …ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    …මන් ගාවින්ම උනුහුම නොදී....//