wasthige - වස්තිගෙ

unkown

Member
Sep 4, 2016
258
11
0
වස්ති යන්නෙ ඉරාජ්ගෙ පාරෙ කියලා හිතෙන්නෙ මට විතරද?අනික මෙලෝ රහක් නැති දෙයක් හරි බුකි කාරයෝ හිට් කරනවා අපෙ මිනිස්සුත් ඒවා පස්සෙ යනවා ඕන කුනුහරුපයක් හරි කමක් නෑ
 

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    පේජ් කාරයොන්ට ගෙවනව ඇති බං හිට් කරන්න. කවුද ඕව දන්නේ.
     
    May 30, 2017
    108
    13
    0
    පුළුවන් විදිහට එහෙම දෙයක්වත් කරන එක ගැන සතුටු වෙයල්ලා.. උන්ගෙ mission චූන් video බලපන් ලංකාවෙ ෆිල්ම් වලට වඩා හොඳට කරල තියනව ඒක.