Watch Help

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මචන්ලා 5000 - 6000 වගේ ගණන් වලට ගන්න හොඳ වොච් මොනවද තියෙන්නේ..මොන බ්‍රෑන්ඩ් එකද හොඳ..මොඩල් නම්බර්ස් එහෙම මොනවද..:):)
    ලංකාවේ ගන්න හොඳ තැන් එහෙම මොනවද..පොඩ්ඩක් දන්න අය උදව්වක් දෙන්නකෝ...:):)
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    I bought a Citizen in 1999 from w.a. silva. The gold colour is still there like new(about 11 years). Bought it for 4000. Will be 6-7 now I think. Anyway buy from w.a.silva or wimaladharma. Never buy from big shops in MC or Liberty etc.