water air cooler

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    රෙදිවලට පුස් අල්ලනවා මචන්... :(
    Electric බඩු තියේනං ඒවටත් ඔය වතුර වාෂ්ප වගේ යනවා මචෝ... :(

    අඩුවට තියෙන ඒවා නං ගන්නම එපා... ඊට වඩා හොඳයි අඩු ගානක් දීලා ඒ / සි එකක් හයි කරගන්න එක.. :)