මචන්ලා දොරවල් , ජනෙල් water based කරන විදිය දන්න කියන උන් පොඩ්ඩක් කියහල්ලකො
kuma.lk Well-known member Oct 13, 2010 1,444 281 83 අල්ලපු ගෙදර... Aug 1, 2016 #1 මචන්ලා දොරවල් , ජනෙල් water based කරන විදිය දන්න කියන උන් පොඩ්ඩක් කියහල්ලකො
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Aug 1, 2016 #2 ලැමිනේට් කරන්න තමා තියෙන්නෙ water based නං දන්නෑ බං නිකං වාර්නිශ් ගාල තියෙන්නෙ දැනට අවුරුදු 20කට වැඩියි තාම නං දිරන්න ලංවෙලාවත් නෑ අගේට තියෙනව
ලැමිනේට් කරන්න තමා තියෙන්නෙ water based නං දන්නෑ බං නිකං වාර්නිශ් ගාල තියෙන්නෙ දැනට අවුරුදු 20කට වැඩියි තාම නං දිරන්න ලංවෙලාවත් නෑ අගේට තියෙනව
topkollek Well-known member May 22, 2014 42,752 1 56,755 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 1, 2016 #4 http://www.jatholdings.com/ මුන්ගෙ සයිට් එකේ නම්බරේ හොයන් කෝල් කරල උපදෙස් ගන්න පුලුවන්
asa4215 Member Jan 27, 2015 467 23 0 B`gama Aug 1, 2016 #5 jat holdings water base 1 baluwada patta ganan habai
GTRZ Administrator Staff member Apr 27, 2006 19,480 10,860 113 Jul 30, 2017 #7 http://www.elakiri.com/forum/showthread.php?t=1809442