water bill

Max_r

Well-known member
  • May 10, 2007
    12,444
    1
    15,037
    113
    සමහර පැති වලට ප්‍රින්ට් බිල් නැ දැන්..

    https://ebis.waterboard.lk/directPay/#/EbillRegister
    ඔකෙන් රෙජිසට් උනා මම නම්, email එක එනවා :)
    ( ඔන්ලයින් බිල ආවට, රීඩින් එක ගන්න තාම ඩයල් එකක් එනවා හොදෙ )

    whatsapp chat bot එකකුත් තියෙ..

    WhatsApp ChatBot – 0112044800
    Say “Hi” to start
     
    • Like
    Reactions: kinkon and Asmodeus