Water cut updates

EVC

Well-known member
  • Sep 15, 2008
    28,812
    21,059
    113
    ඉකුත් දින කිහිපයේදී බලපැවැත් වුණු පැය 36ක ජල කප්පාදුව ‍හේතුවෙන් ජල සැපයුම මෙතෙක් යථා තත්ත්වයට පත්ව නැති ප්‍රදේශවලට අද මධ්‍යම රාත්‍රිය වන විට එය යථා තත්ත්වයට පත් කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව නාරාහේන්පිට, කෝට්ටේ හා නුගේගොඩ ප්‍රදේශවලට ජල සැපයුම යථා තත්ත්වයට පත්කරන බව එම මණ්ඩලය කියයි. :dull:

    කෙසේ වුවද මෙම පැය 36 ජල කප්පාදුව නිසා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වූ බව අප වෙත වාර්තා විය.


    source- ada derana

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එහෙනම් මොන ලබ්බකටද පැය 36 කින් ඉවර කරනව කිව්වේ
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mona huyannakda bun ..... friday night kapala thiyenne tanks his eeye dawal indan.... wathura ne bun .. redda. munta ara parliment pare palame bate hai karaganna beruwa dagalanwa ... api mehe duk widinwa redda.....
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,059
    113
    still no water in most colombo areas

    කොළඹ ජල සැපයුම අත්හිටුවා ඇති ප‍්‍රදේශවලට ඊයේ(04) මධ්‍යම රාත‍්‍රීය වනවිට ජලය ලබාදෙන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළත් මේ දක්වා බොහෝ ප‍්‍රදේශවලට ජලය නොලැබෙන බව වාර්තා වෙයි.

    පසුගිය සෙනසුරාදා උදෑසන 9.00 සිට මේ දක්වා ජල සැපයුම අත්හිටුවා තිබීම හේතුවෙන් කොළඹ අවට ජනතාව දැඩි ලෙස දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියි.

    ඊයේ රාත්‍රිය වන විට ජල සැපයුම යථා තත්ත්වයට පත්කරන බව ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවද මේ වන තෙක් ජල සැපයුම ලබා දී නොමැති බව වාර්තා වෙයි.

    කෙසේ වෙතත් ඉතාමත් ඉක්මනින් ජල සැපයුම ලබාදීමට කටයුතු කරන බව ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,059
    113
    Water-supply-delay.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,059
    113
    The 60-hour long water cut that was imposed by the National Water Supply and Drainage board in several areas in Colombo is yet to be fully restored.
    The water supply was halted in Maharagama, Nugegoda, Wijerama and Kotte areas at 9 a.m. on Saturday, August 2, and was slated to resume at 9 p.m. on Sunday, August 3.
    However, the Water Supply and Drainage Board continued to extend the water cut, and stated on Monday that water supply would resume at midnight on August 5.
    However, Deputy General Manager of the National Water Supply and Drainage Board, Gerard Fernando says that water distribution to the areas affected by the 36-hour water cut during the weekend resumed at 5 a. m. on August 5.