එව්වා නැ
ඔයාට ඕනම නන් ඒවා දාන අය ඉග්නො කරන්න පුලුවන්.
එතකොට ඉතිරු වෙන්නෙ ස්ටිමියුලස්, ඉම්හොටෙප්, ස්කර්වි නාකියයි, ෆිල්ම් රිවීව් කරන රෙයින්කනෙටර්ද කවුද කෙනයි විතරයි.
මුල් දෙන්න එක්ක ෆිල්ම් එකක්, තරුවක් , ග්‍රහලොකයක් බලාගෙන, ඉම්හොටෙප්ගෙන් වයිරස් ගැන ඉගනගෙන, නාකියගෙන් අම්මගෙ පදෙ අහගෙන ඉන්න පුලුවන්.