Honda water filter ekak kiynnko machnla gedarata?
Pure it hondaida? Singer eke tyena nisa gannath lesi.Hoya hoya inna ona na
Pure it hondaida? Singer eke tyena nisa gannath lesi.Hoya hoya inna ona na
Eka 50 k witra wenawane machn.Anika eka set karaganna poddak karadara wenna wenawa ne.Pureit Ultima RO එක හොඳයි බං.

කිසිම කරදරයක් නෑ බං. Singer එකෙන් දැන් 35 ට offer එකක් දාලා තියනවා.Eka 50 k witra wenawane machn.Anika eka set karaganna poddak karadara wenna wenawa ne.
Meka honda nadda https://www.singersl.com/pureit-water-purifier-classic-9-liters
Thanks machnකිසිම කරදරයක් නෑ බං. Singer එකෙන් දැන් 35 ට offer එකක් දාලා තියනවා.
Filter එක අරගෙන Pureit hot line එකට call එකක් දෙන්න. Technician කෙනෙක් ගෙදරට එවනවා free of charge. ඕනේ set කරන්න ඕනේ equipment අරගෙන(drill etc). Filter replacement එකටත් call එකක් දෙන්න විතරයි තියෙන්නේ. Technician filter එකක් අරගෙන එනවා පොරට payment එක කරන්න තියෙන්නේ.
උඹ දාලා තියන එකෙන් වෙන්නේ වතුරේ මඩ වගේ ඒවා විතරයි filter වෙන්නේ, බැර ලෝහ, කිවුල් වගේ ඒවා ට ඕනේ RO filters.
මම wow එක තියන කාලේ එකෙන් ගත්තෙ. අවුලක් නෑ
https://www.singersl.com/pureit-water-purifier-ro

Pure it indian brand ekak thamai machnඅපි ළගනම් තියෙන්නෙ මේක.යකෝ මේක.ඉන්දියන්නෙ.මම දැනුයි දන්නෙ.
මේ වගේ දෙයක්වත් ලංකාවෙ හදාගන්න බැහැනේ..
https://www.singersl.com/pureit-water-purifier-classic-9-liters

නිලමේ යුටියුබ් චැනල් එකේ ලංකාවේ හදන වතුර ෆිල්ටර් එකක් ගැන ගියා.
කොකා කෝලා දැම්මත් වතුර එන්නේ.
ගණනත් අඩුයි. අපේ දෙයක්. හොයල බලන්න
කිසිම කරදරයක් නෑ බං. Singer එකෙන් දැන් 35 ට offer එකක් දාලා තියනවා.
Filter එක අරගෙන Pureit hot line එකට call එකක් දෙන්න. Technician කෙනෙක් ගෙදරට එවනවා free of charge. ඕනේ set කරන්න ඕනේ equipment අරගෙන(drill etc). Filter replacement එකටත් call එකක් දෙන්න විතරයි තියෙන්නේ. Technician filter එකක් අරගෙන එනවා පොරට payment එක කරන්න තියෙන්නේ.
උඹ දාලා තියන එකෙන් වෙන්නේ වතුරේ මඩ වගේ ඒවා විතරයි filter වෙන්නේ, බැර ලෝහ, කිවුල් වගේ ඒවා ට ඕනේ RO filters.
මම wow එක තියන කාලේ එකෙන් ගත්තෙ. අවුලක් නෑ
https://www.singersl.com/pureit-water-purifier-ro
2 years වගේ බං. GKK Filter replacement එක 1. 5 year වගේ ආවා බං. Pre-sediment filter එක නම් 1 year වගේ replace කර, එකේ මඩ බැඳිලා තිබ්බ. අපේ ගෙදර දෙන්නෙක් ඉන්න නිසා usage එක අඩුයි නේ. Replacement එක බං time එකක් කියන්න බෑ, usage එක අනුව වෙන්න ඕනෙ. 1 year ඇතුළත් replacement එක free බං.මචං උඹ ඕක දැන් කොච්චර කාලයක් පාවිච්චි කරනවද? filter kit එක/RO membrane එක (ඕවා GKK1, GKK2 කියලා නේද එන්නෙ?) කොච්චර කාලෙකට සැරයක් replace කරන්න ඕනෙද?
උන්ගෙ service එක කොහොමද? කෝල් එකක් දාලා දවසකින් දෙකකින්වත් එනවද?
Uba inne town area ehkda mata meka ape game gedarata bn hai karanna ona2 years වගේ බං. Filters replacement එක 1. 5 year වගේ ආවා බං. ගෙදර 2 ඉන්න නිසා. Replacement එක බං time එකක් කියන්න බෑ, usage එක අනුව වෙන්න ඕනෙ. 1 year ඇතුළත් replacement එක free බං.
අද call කරොත් හෙට දවස ඇතුලත එනවා. ඕනේ නම් අපිටත් පුළුවන් ලු. මම නම් try කරේ නෑ.
Service එක වරදක් කියන්න නෑ. හොඳයි.
ඔව් බං. ගම්පොළ බං. උන්ගේ agent ලා ඉන්නවා. උන් ගාව ඉන්න technicians ලා එවන්නේ. අපිට ආවේ Kandy වලින් 20KM දුර.Uba inne town area ehkda mata meka ape game gedarata bn hai karanna ona
Islandwide service eka tyenwda
Honda water filter ekak kiynnko machnla gedarata?
Pure it hondaida? Singer eke tyena nisa gannath lesi.Hoya hoya inna ona na
2 years වගේ බං. GKK Filter replacement එක 1. 5 year වගේ ආවා බං. Pre-sediment filter එක නම් 1 year වගේ replace කර, එකේ මඩ බැඳිලා තිබ්බ. අපේ ගෙදර දෙන්නෙක් ඉන්න නිසා usage එක අඩුයි නේ. Replacement එක බං time එකක් කියන්න බෑ, usage එක අනුව වෙන්න ඕනෙ. 1 year ඇතුළත් replacement එක free බං.
අද call කරොත් හෙට දවස ඇතුලත එනවා. ඕනේ නම් අපිටත් පුළුවන් ලු replacement . මම නම් try කරේ නෑ.
Service එක වරදක් කියන්න නෑ. හොඳයි.
Kent එකේ නම් RO + UV + UF +TDS වගේ options වැඩි එකක් තියනවා ( Kent Grand වෙන්න ඕනේ). Service නම් නොදනී.