Water pressure use කරනකොට පරිස්සමින්..

dbug

Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113

    විශේෂඥ දන්ත වෛද්‍යවරයා විදුලි සරින් මරුට

    විශ්‍රාමික විශේෂඥ වෛද්‍යවරයකු ඔහුට අයත් අලුතින් ඉදිකරමින් පවතින දෙමහල් ගොඩනැඟිල්ලකදී විදුලි සර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලීසිය පවසයි.

    විදුලි සර වැදීමෙන් මෙලෙස මියගොස් ඇත්තේ විශ්‍රාමික දන්ත විශේෂඥ වෛද්‍යවරයකු වූ රංජිත් ලාල් කන්දේවත්ත (65) මහතාය.

    මෙලෙස විදුලි සර වැදීමෙන් මියගිය වෛද්‍යවරයාට අයත් රත්නපුර මල්වල ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් තුළදී මෙම අනතුර සිදුව ඇත්තේ පෙරේදා (17) සවසය. මියගිය විශේෂඥ වෛද්‍යවරයාගේ හදිසි මරණ පරීක්ෂණය රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක ටී.එම්. හරින්ද්‍ර ලක්මිණ තෙන්නකෝන් මහතා විසින් සිදු කළේය.

    එහිදී සාක්කි දුන් එන්.පී. චමින්ද නාලක යන අය සඳහන් කළේ තමා විශේෂඥ ‍ෙවෙද්‍යවරයාට අයත් රත්නපුර මල්වල ගොඩනැඟිල්ලක පෙදරේරුවකු ලෙස සේවය කළ බවයි.

    සිද්ධිය වූ දින (17) උදෑසන තමා තවත් සහායකයකු සමඟ එහි සේවය කරමින් සිටියදී ‍ෙවෙද්‍යවරයා ජලය ඉසින පීඩන යන්ත්‍රයකින් ගොඩනැඟිල්ලේ පඩි පෙළ සෝදමින් සි‍ටි බවත් තමාත් සහයකයාත් අසල කඩයකට ගොස් තේ පානය කර එද්දී ‍ෙවෙද්‍යවරයා බිම වැටී සිටි බවත් සාක්ෂිකරු පැවැසීය. ජලය ඉසින යන්ත්‍රය සහ විදුලි රැහැන් කිහිපයක් බිම වැටී තිබුණු බැවින් ප්‍රධාන විදුලි මේනුව වසාදමා කන්දේවත්ත මහතා ත්‍රිරෝද රථයකින් රත්නපුර රෝහලට රැගෙන යෑමට පිටත් වූ බවත්

    ඔහුගේ බිරිය වන ‍ෙවෙද්‍යවරියට සහ පුතා වන ‍ෙවෙද්‍යවරයාට දුරකතනයෙන් සිද්ධිය දැනුම් දුන් බවත් සාක්කිකරු පැවැසීය.

    රත්නපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ උත්පල ආටිගල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලද අතර එහිදී නිගමනය වූයේ විදුලි සර වැදීමෙන් මරණය සිදුවී ඇති බවය.

    source: gossiplankanews
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    Misleading title.

    ජලය ඉසින යන්ත්‍රය සහ විදුලි රැහැන් කිහිපයක් බිම වැටී තිබුණු බැවින් ප්‍රධාන විදුලි මේනුව වසාදමා
    .
    ------ Post added on Jun 19, 2025 at 11:10 AM
     
    • Like
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    Misleading title.

    .
    ------ Post added on Jun 19, 2025 at 11:10 AM
    Earth Wire eka galawila thiyennna athi washer eken or gedara plug eken

    ehema galawila thibbarh Trip switch(rcd) eka off wenna ona current eka wadunama.
    rcd ela faulty wenba puluwan
    wada karanne nathi wenna puluwan 100%
    nath nam adala milliamperes ganedi off nowenna uluwab
    or wadi welawak yanna puluwan

    live & neutral wires deke leak una ewa anga haraha giyath marenna puluwan, earth une nath nam trip eka off wenne naha. meka nam wenna adu chance ekak thiyenne,
    meka wenna nutral live wites deka ath deken allanna ona or kakulakin and athakin. body eka earth nowi thiyennath ona.

    earth wire eka galawunath ona electric device ekak wada karanawa awula leak ekak thibboth trip wena eka or mcb off wena eka wenne naha earth eka nathi unoth. chassis eka allapu gaman allapu kenata current eka wadinawa
     
    • Like
    Reactions: dbug

    එහෙම දෙයක් නෙවෙයි බන් මට පේන්නේ දිග මදි හින්දා වයර් ටිකක් ඇදලා වගේ අනාරක්ශිතව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කඩාවැටුන විදුලි කම්බි වලට හුජ්ජ කරන බල්ලන්ට වෙන දේ වෙලා ඇත්තේ.... හදන තැන් වල බොහොම පරිස්සමින් ඉන්න ඕනේ. SF බිම දිගේ ඇදගෙන ගිය ජෙනෙරාල් මානවැද්ද ගේ ඔලුවට පරාලයක් වැටිලා මළා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,163
    6,629
    113
    East Blue (Goa Kingdom)
    එහෙම දෙයක් නෙවෙයි බන් මට පේන්නේ දිග මදි හින්දා වයර් ටිකක් ඇදලා වගේ අනාරක්ශිතව
    trip wenna ona ehema nam
    trip eke fault ekak trip une math n earth unama
    trip eke brand eka , gatta date ela check wenawa hari rataka nam
     
    • Like
    Reactions: dbug

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    trip wenna ona ehema nam
    trip eke fault ekak trip une math n earth unama
    trip eke brand eka , gatta date ela check wenawa hari rataka nam
    හරි බන්. ඒක ප්‍රෙශර් වොශර් එකෙ වරදක් නෙවෙයිනේ. දැන් මේ ටයිටල් එක දාලා තියෙන්නෙ ඔරෙශර් වොශර් පාවිච්චි කරොත් මැරෙනවා වගෙනේ.
     
    • Haha
    Reactions: dbug