Water Purifiers

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    Water purifier hoda mokakda? gedara use karanna.....

    1. Uniliever water purifier
    2. S-lon water purifier
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,508
    1
    3,537
    113
    Earth
    මේ කියන්නෙත් Water Filters ගැන වෙන්න ඇති කියලා හිතනවා. දැන් Market එකේ නානාප්‍රකාර Filter විදි එක්ක Water Filters තියෙනවා, UV, Active Carbon ඔයවගේ ගොඩක් ඒවා. Sales උන්දැලා ට්‍රයි කරන්නෙ ගනන් ම එක විකුනන්න. එකේ ඔය Filteration Systems ඔක්කොම තියෙනවා. හැබැයි සමහර පැති වලට ඒක තේරුමක් නෑ. හොදමදේ ඔය Filter Company වලට කියලා Test එකක් කරගන්න එක. හුගක්ම වතුර සාපේක්ශව හොද පැත්තක නම් ඉන්නෙ ඇහැට පෙන්නෙ නැති අපද්‍රවය අයින් කරන බේසික් එකක් දාගත්තානම් ඇති. TDS එක මුලින් බලන්න. එක 100 ට කිට්ටු අගයක් නම් තමයි ටිකක් කේස් එක. පොඩ්ඩක් හොයලා බලපං.

    PS: ලිදකින් වගේ ගන්නවනම් Water Board එකෙත් Testing තියෙනවා කියලා අහලා තියෙනවා. පොඩ්ඩක් බලපං එකත්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,827
    15,084
    113
    පත scam එකක්

    මුකුත් ෆිල්ටර් වෙන්නේ නෑ

    රස වෙන්න කෙමිකල් ටිකක් දාලා තියෙනවා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,007
    1
    31,538
    113
    - උඩරට -
    ගල් ෆිල්ටර් එකක් ගනින් බන්.. සාමන්‍ය පාවිච්චියට හොදයි !!

    පියුරිට් වියදම් වැඩීනේ