ow ne. water naty welaka motor eka run wela bill eka awilla loku ganak eka nawaththa ganna onaඔය සෙන්සර් එක මැකැනිකල් ටයිප් එකක් උනොත් නම් බැරි වෙයි මොකද ලයින් එකේ හුලං යන වෙලාවටත් සෙන්සර් එකේ රීඩින් පෙන්නයි
වෝටර් පෙසර් එක බලලා තමා කරන එකක් කරන්න වෙන්නෙ
ටැංකියට අල්ට්‍රාසොනික් වෝටර් ලෙවල් සෙන්සරයක් ගහලා තමා ගොඩ දාන්න වෙන්නෙow ne. water naty welaka motor eka run wela bill eka awilla loku ganak eka nawaththa ganna ona
man hithanne na eka hari yai kiyala. tank eke water adu unoth motor eka on wenawa. api karanna ona motor eka on unama water cut ekak nathuwa bate water enwada kiyala check karana eka neda. ?ටැංකියට අල්ට්‍රාසොනික් වෝටර් ලෙවල් සෙන්සරයක් ගහලා තමා ගොඩ දාන්න වෙන්නෙ
Flow sensor ගණන් බං. අනික වැඩ කරන්නෙ දැනටමත් වතුර යනවා නම් විතරයි. ඉතින් මෝටර් එක on වෙලා, වතුර අදින් නෑ කියලා sense කරලා තමයි off වෙන්න හදා ගන්න වෙන්නෙ. වතුර කපලා කියලා මෝටර් එක දාන්න කලින්ම detect කරගන්න බැහැ.wathura kapala tyena welawata motor eka on wenne naty wenna hadanna ona. Arduino Water Flow Sensor eka use karala karanna puluwan wei da danna kenk innwada. ??
මෝටරේ වතුර අදිද්දී වතුර කැපුවොත් මොකෝ වෙන්නෙFlow sensor ගණන් බං. අනික වැඩ කරන්නෙ දැනටමත් වතුර යනවා නම් විතරයි. ඉතින් මෝටර් එක on වෙලා, වතුර අදින් නෑ කියලා sense කරලා තමයි off වෙන්න හදා ගන්න වෙන්නෙ. වතුර කපලා කියලා මෝටර් එක දාන්න කලින්ම detect කරගන්න බැහැ.
ඊට වඩා ලේසියි සහ මිල අඩුයි pressure sensor එකක් දාන එක. වතුර කපපු ගමන් pressure අයින් වෙනවනෙ. එතකොට motor එකේ relay එක normally closed පැත්තට තියලා cut off වෙන්න තිබ්බාම හරි.
හැබැයි code එක ටිකක් මොළේ අැතිව ගහපන්. මෝටර් එක on වෙලා වතුර අදින්න ගත්ත ගමන් pressure එක බහිනවා. ඉතින් උඹ code එකේ එතනින් exception එකක් දාපන් අනිවාර්යයෙන්ම. නැත්තම් මෝටර් එක on වුණ ගමන් pressure බැහැලා off වෙයි. අන්තිමට on off වෙලාම මෝටරේත් කේස් යයි.
අනික මේ වගේ සරල දේකට arduino එකක් නාස්ති කරන්න ඕන නෑ. ESP-01S එකක් දාහන්. ESP-01S relay module එකම ගත්තත් හරි. ගාණත් අඩුයි, ප්‍රමාණයෙනුත් පොඩියි, අනික කැමති නම් ගෙදර wifi එකට connect කරලා, වතුර කපපු ගමන්, අායෙ වතුර අාපු ගමන් sense කරලා උඹට කොහෙ හිටියත් phone එකට notification එකක් පවා ගෙන්න ගන්න පුළුවන්. (Blynk app එකෙන් වගේ)
https://www.tronicgate.lk/esp8266-esp-01s-wifi-relay-module
View attachment 179569

Pressure sensor එකේ range එක බලන්නයි තියෙන්නෙ. එ‍් අනුව exception එකක් පන්නන්න පුළුවන්. ගොඩක් වෙලාවට වතුර අදිනකොට negative pressure. වතුර කැපුවොත් pressure එක 1atm වෙනවා.මෝටරේ වතුර අදිද්දී වතුර කැපුවොත් මොකෝ වෙන්නෙ![]()
Pressure sensor එකක් ගත්තත් pressure එක සෙට් වෙන්නෙ කරාමෙ වහල තියනකොට විතරයි නේද? කරාමෙ අරිය ගමන් pressure එක වැරදියට ගන්න ඉඩ තියනව.Flow sensor ගණන් බං. අනික වැඩ කරන්නෙ දැනටමත් වතුර යනවා නම් විතරයි. ඉතින් මෝටර් එක on වෙලා, වතුර අදින් නෑ කියලා sense කරලා තමයි off වෙන්න හදා ගන්න වෙන්නෙ. වතුර කපලා කියලා මෝටර් එක දාන්න කලින්ම detect කරගන්න බැහැ.
ඊට වඩා ලේසියි සහ මිල අඩුයි pressure sensor එකක් දාන එක. වතුර කපපු ගමන් pressure අයින් වෙනවනෙ. එතකොට motor එකේ relay එක normally closed පැත්තට තියලා cut off වෙන්න තිබ්බාම හරි.
හැබැයි code එක ටිකක් මොළේ අැතිව ගහපන්. මෝටර් එක on වෙලා වතුර අදින්න ගත්ත ගමන් pressure එක බහිනවා. ඉතින් උඹ code එකේ එතනින් exception එකක් දාපන් අනිවාර්යයෙන්ම. නැත්තම් මෝටර් එක on වුණ ගමන් pressure බැහැලා off වෙයි. අන්තිමට on off වෙලාම මෝටරේත් කේස් යයි.
අනික මේ වගේ සරල දේකට arduino එකක් නාස්ති කරන්න ඕන නෑ. ESP-01S එකක් දාහන්. ESP-01S relay module එකම ගත්තත් හරි. ගාණත් අඩුයි, ප්‍රමාණයෙනුත් පොඩියි, අනික කැමති නම් ගෙදර wifi එකට connect කරලා, වතුර කපපු ගමන්, අායෙ වතුර අාපු ගමන් sense කරලා උඹට කොහෙ හිටියත් phone එකට notification එකක් පවා ගෙන්න ගන්න පුළුවන්. (Blynk app එකෙන් වගේ)
https://www.tronicgate.lk/esp8266-esp-01s-wifi-relay-module
View attachment 179569
Flow sensor dala puluwan motor eka on wela thathpara ganakin flow eka awe naththam aye off wenna hadanna.Flow sensor ගණන් බං. අනික වැඩ කරන්නෙ දැනටමත් වතුර යනවා නම් විතරයි. ඉතින් මෝටර් එක on වෙලා, වතුර අදින් නෑ කියලා sense කරලා තමයි off වෙන්න හදා ගන්න වෙන්නෙ. වතුර කපලා කියලා මෝටර් එක දාන්න කලින්ම detect කරගන්න බැහැ.
ඊට වඩා ලේසියි සහ මිල අඩුයි pressure sensor එකක් දාන එක. වතුර කපපු ගමන් pressure අයින් වෙනවනෙ. එතකොට motor එකේ relay එක normally closed පැත්තට තියලා cut off වෙන්න තිබ්බාම හරි.
හැබැයි code එක ටිකක් මොළේ අැතිව ගහපන්. මෝටර් එක on වෙලා වතුර අදින්න ගත්ත ගමන් pressure එක බහිනවා. ඉතින් උඹ code එකේ එතනින් exception එකක් දාපන් අනිවාර්යයෙන්ම. නැත්තම් මෝටර් එක on වුණ ගමන් pressure බැහැලා off වෙයි. අන්තිමට on off වෙලාම මෝටරේත් කේස් යයි.
අනික මේ වගේ සරල දේකට arduino එකක් නාස්ති කරන්න ඕන නෑ. ESP-01S එකක් දාහන්. ESP-01S relay module එකම ගත්තත් හරි. ගාණත් අඩුයි, ප්‍රමාණයෙනුත් පොඩියි, අනික කැමති නම් ගෙදර wifi එකට connect කරලා, වතුර කපපු ගමන්, අායෙ වතුර අාපු ගමන් sense කරලා උඹට කොහෙ හිටියත් phone එකට notification එකක් පවා ගෙන්න ගන්න පුළුවන්. (Blynk app එකෙන් වගේ)
https://www.tronicgate.lk/esp8266-esp-01s-wifi-relay-module
View attachment 179569
කරාමෙ මොකක්ද බං?Pressure sensor එකක් ගත්තත් pressure එක සෙට් වෙන්නෙ කරාමෙ වහල තියනකොට විතරයි නේද? කරාමෙ අරිය ගමන් pressure එක වැරදියට ගන්න ඉඩ තියනව.
වතුර නැතිව අැදලා හුළං අැල්ලුවාම වතුර පුරවලා prime කර කර ඉන්න ඕන හැබැයි. වතුර අාවත් අදින් නැහැ. ඊට වඩා ලේසියි ගිහින්ම ස්ව්ච් එක දාන එක.Flow sensor dala puluwan motor eka on wela thathpara ganakin flow eka awe naththam aye off wenna hadanna.