වැලි කඩදාසිය තමා.kohomda bn? Any Liquid or method? Rinso dala atullala heduwa tikak giya
කරන්ඩ එහෙම එපා
වැලි කඩදාසිය තමා.kohomda bn? Any Liquid or method? Rinso dala atullala heduwa tikak giya
If it's algae as you suggest, then probably get Chlorine granules (or liquid Chlorine if available) from pool chemical suppliers. That will get rid of the algae.ඔය මඩ නෙවේ බන් වතුරෙ හැදෙන ඇල්ගී එකක්.
Sex scene ekak wage kiyawaddiView attachment 136776
අගලයි, එකහමාරයි උඩටයි යටටයි union දාලා තියේන්නේ. ඔනේ වෙලාවට ගැලෙවුවා. පෙරලුව හෙදුවා රෙදි කෑල්ලකින්. වතුර මදිනම් අයේ කෙලින් කරා සෙට් කරා වතුර ටිකක් ගැගුවා. ගැලෙවුවා පෙරලුවා හෙදුවා.![]()
ape ge eha pethhe inna auncle ut ehemai bn. Aunty wa shortak gassala bassano... paw undha.. nahina dehina kale , genita kiala tanki sudda karagannawane kiala math balan inno..ටැංකිය ඇතුලට ඉස්සර මන් බහිනවා දැන් වයිෆ්ව බස්සනවා මොකද මට වැඩිය එයාට හොදට ඇග කකුල් නවන්න පුළුවන්
ටුල්ස් කොටන් තුවායක් ජෝග්ගුවක් ටැංකිය ඇතුලට බහින්න ලීටර 20 තින්ත බකට් 2ක් එකක් ලනුවක් ගැට ගහලා අනික එළියෙන් තියලා ටැංකියේ උඩට නැගලා වහලේ පරාලයක් අල්ලන් ඇතුලේ බකට් එකට කකුල තියනවා මන් එළියේ ඉදන් වයිෆ්ට සපෝට් එක දෙනවා
එදාට අල්ලපු ගෙදර පොරට රජ මගුල්චුටි කොට කලිසම ගහලා මුළු ඇගම තෙමිලා
![]()
අම්මෝ ඒ අත්දැකීම කියලා නිම කරන්න බෑ...එහෙම තමා ඉතින් කරන්න ඕන. ඒත් ඉතින් අච්චර උසක ඉඳන් ටැංකියේ කට දෙපැත්තට අත් දෙක තියලා ඉස්සෙද්දී කට නැමෙනකොට බඩ දඟලනවනේ බන්. කට කැඩුනොත් මාත් බිම ටැංකියත් බිම.

ඕක අස් කරන දාට අපිටත් පොඩ්ඩක් කියපන්කොටැංකිය ඇතුලට ඉස්සර මන් බහිනවා දැන් වයිෆ්ව බස්සනවා මොකද මට වැඩිය එයාට හොදට ඇග කකුල් නවන්න පුළුවන්
ටුල්ස් කොටන් තුවායක් ජෝග්ගුවක් ටැංකිය ඇතුලට බහින්න ලීටර 20 තින්ත බකට් 2ක් එකක් ලනුවක් ගැට ගහලා අනික එළියෙන් තියලා ටැංකියේ උඩට නැගලා වහලේ පරාලයක් අල්ලන් ඇතුලේ බකට් එකට කකුල තියනවා මන් එළියේ ඉදන් වයිෆ්ට සපෝට් එක දෙනවා
එදාට අල්ලපු ගෙදර පොරට රජ මගුල්චුටි කොට කලිසම ගහලා මුළු ඇගම තෙමිලා
![]()
වයිෆ් බය නැ වහලේ කෙරෝලටම වුනත් හිටගෙන ඉන්න පුළුවන් මට නම් කෙරෝලට්ම හිටගෙන අයිනට යන්න බැ බයයි මන් යන්නේ වැඩිවෙලාThank you all..
ape ge eha pethhe inna auncle ut ehemai bn. Aunty wa shortak gassala bassano... paw undha.. nahina dehina kale , genita kiala tanki sudda karagannawane kiala math balan inno..
අවු එක සැරයක් clean කරනවාමයිඕක අස් කරන දාට අපිටත් පොඩ්ඩක් කියපන්කො
වල කමට නෙමේ ඕක අස් කරනවා බලන්න ආසයි