Waterboard Account hacked!!!!!

topkollek

Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක හදන්න තව සති දෙකක් විතර යයි කියල කිව්වා.

    මට හිතෙන්නෙ මුන්ට ලොකු ඩේටා ලොස් එකක් වෙලා තියෙන්නෙ. not able to recover databases after ransomware attack
     
    • Wow
    • Sad
    Reactions: kepu and netnet

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,799
    1,481
    113
    දෑන් ගෙදර ආවෙ .....

    වතුර නෑනෙ ...... ටැංකියෙ තියෙන පොඩ්ඩ විතරයි තියෙන්නෙ .....

    වතුර කපලද ?
     
    • Haha
    Reactions: Nidarshana_k