Waterboard Account hacked!!!!!

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    appoo kata ariyoth lankawe it waddo, doc waddo... app ekak hadagbna ba ne kalakanninta

    කුල කේස් එක තමයි ඕකට හේතුව හාමු වගේ රදල කුලේ උන් විතරක් ගන්නෙ නැතුව නිදහස් අද්‍යාපනෙං අඩුවෝ ඔය ජොබ්වලට ගියෙ එකේ ප්‍රතිපල :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,110
    1
    59,236
    113
    Mother Earth
    අඩෝ.. 😄
    u8QA4p.jpg
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    එකපාරක් payment dashboard එකක් කිසිම login එකක් නැතුව implement කරලා එකේ URL එක මේකේ දාල තිබ්බ නේද
     
    • Like
    Reactions: Yin And Yang

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,708
    2,304
    113
    Colombo
    ලංකවෙ කොහෙද IT security එකක් තියන්නේ
    gov policy එකක් වත් හරියට නෑ
    ICTA කියලා ලබ්බක් තියනවා කරන මගුලක් නැ
    TRCL කියලා ලබ්බක් තියනවා කරන මගුලක් නැ
    පන්දම් වලට පත් වෙච්ච උන් පින් පඩි ගන්නවා
     
    • Like
    Reactions: Yin And Yang

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,104
    7,380
    113
    Kotahena
    P
    Credit card okkoma gone
    Puke hila තියෙනවා ද?

    ඉන්දියාවෙන් developer ලා ලංකාවට ගෙන්න ගිවිසුම් අස්සන් කරණු
    ------ Post added on Jun 2, 2025 at 7:19 PM
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,168
    2,659
    113
    අඩෝ ගිය මාසේ බිල ගෙවන්න තියනවා, ගෙවුවට කමක් නැද්ද දැන්
     

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    226
    43
    NWSDB be like: අවුලක් නෑ. ඕක ගැන කතා කරන එක තහනම් කරල උසාවි නියෝගයක් ගමු.