Waterboard Account hacked!!!!!

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    Whats-App-Image-2025-06-01-at-9-15-04-PM.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,488
    3,720
    113
    මට දැන් ආපු Msg එක NWSDB එකෙන්

    DONT BLAME US,BLAME UR GOV.YOUR WATERBOARD ACCOUNT HAS BEEN HACKED BY ALPHA TEAM.YOUR DATA CAN RECOVER IF WE GOT 1.5BTC TO THIS ADDRESS 1A4vrZAcgWbmxF58AhJ3XVhX4FhqTWtQiFAyubowan
    Matath awa.badu baniks 😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,734
    39,495
    113
    Homagama
    අඩෝ මොකද බං මේකට කරන්නේ? ඇප් එකේ ඇල්ෆා ටිම් කියලා පෙන්නවා.
    කවදාවත් ඔන්ලයින් නම් බිල ගෙවලා නැ.
     
    • Like
    Reactions: Yin And Yang

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,136
    113
    රට භාරගත්ත ගොබ්බයා ඔක්කොටම වැඩිය ගොනානෙ
    හෙට උදේට කියයි පද්ධතියේ දත්ත වලට හානි වී නැත කියලා
     
    Last edited:
    • Like
    Reactions: Alexb and kepu

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,717
    11,733
    113
    1.5 BTC ewannalu ape data recovery karanna.. lol
    Mona pakak recover karannada oken api..

    Moda huttan hithan inne meka gdrive wage ekak kiyakada danna..

    Online pay karanawa site eken, habai hondawelawata lankawe apps mukuth phone eke daganne na. Enisa ohoma mukuth sms awe naha..
    Oya app eka use karana unge witharai DB eka leak wela thiyenne wage..