Lanka tiles factory eke thiyenava machine ekak
tx macho.. rep 8++moratuw university eke thiyanawa...mechanical department eke gihin balanna...pita wadath karanawalu ganan nam danne na.
ඕව චීනෙන් ගෙන්නුවහැකි බන් ඕන තරම්. මොරටුවේ university එකට ගිහින් බලන්න තරම් මැජික් නෙමෙයි. ගොඩක් machining කරන ලොකු කොම්පැනිවල තියෙනව. ගද්දි 5 axis cutter එකෙක්ම ගනින්.
