Waterproof 4K WIFI Action Camera

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මේ භාන්ඩෙ පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?

    20882217_1801288023496005_7242976462176174958_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් ගානේ හැටියට හොඳ වෙන්න බැහැ, මේ මම ගත්ත එක. 9900. මම හිතන්නේ මේක උඹට හරියයි. මේ මගේ වීඩියෝ එකක්. පොඩ්ඩක් බලපන්.

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113

    මචන් සමහර විට ඕකත් හොඳ ඇති. නොමිලේ මෙමරි කාඩ් එකකුත් දෙන හින්දා Too good to be true, කියල තමයි මට දැනෙන්නේ. අරගෙන බලපන්, මතක ඇතුව රිවිව් එකක් දාපන්..:yes:

    මේකේ වතුර යට ඒවා ගත්තෙත් අරකෙන්ම තමයි
     
    Last edited:

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මචන් සමහර විට ඕකත් හොඳ ඇති. නොමිලේ මෙමරි කාඩ් එකකුත් දෙන හින්දා Too good to be true, කියල තමයි මට දැනෙන්නේ. අරගෙන බලපන්, මතක ඇතුව රිවිව් එකක් දාපන්..:yes:

    මේකේ වතුර යට ඒවා ගත්තෙත් අරකෙන්ම තමයි

    ela ela
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    I had a interest for this particular item few days ago. But after having spend few thousands of rupees on a cheap camera, i gave up. Don't buy these shit. Instead buy a greentel or huwawe cheapest smartphone. It will definitely give you a better camera than this shit.
     
    4K lol:lol: