Waterproof Backpacks - Help

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    Mama use karanawa India walin gaththa backpack ekak, dan awurudu 5k wage use karanawa kisi awulak nathuwa.
    Godak packpacks water-resist karanna puluwan spray thiyenawa, e nisa danata backpack ekak thiyenawanam aluthen ganna one na. Gannakota ma spray karala thibune mama awurudu 5 tama spray kare na, thamath light showers walata awulak na. eka paarak muhudatath watuna echchara awulak une na.

    Godak backpacks walata wenama covers gannath puluwan.

    Waterproof material walin hadapu backpacks patta uncomfortable.
     
    • Like
    Reactions: pitiye.appu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ඕකට කියන හෙළ වචනෙන් දාපං.

    මෙහ් කෙහෙල් පිත්ත හබරල පිත්ත අරන් වැස්සේ යන උබලට මොන බැක්පක් ද බං සාමන්‍ය පිටේ එල්ලන් යන බෑග් ඒකක් අරං ඒක වැහෙන්න දස්බින්බෑග් එකක් දාපං උඩින්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕකට කියන හෙළ වචනෙන් දාපං.

    මෙහ් කෙහෙල් පිත්ත හබරල පිත්ත අරන් වැස්සේ යන උබලට මොන බැක්පක් ද බං සාමන්‍ය පිටේ එල්ලන් යන බෑග් ඒකක් අරං ඒක වැහෙන්න දස්බින්බෑග් එකක් දාපං උඩින්
    එතකොට පිටට කිචියි. 🤢