වයඹ කනවා කඳුරට ෆයිනල් එනවා කප් එක උස්සනවා
වයඹ, කඳුරට Teams දෙකේම හිටිය foreign players වැඩි දෙනෙක් Pakistan කට්ටිය.( Akmal Brothers-WU / Ajmal,Tanvir-KW ) Australia Vs Pakistan ODI Series එක පටන් අරගෙන නිසා උන් ගිහින්. (Gul යන එකක් නෑ වගේ. ඌ අදත් UN වලට Play කරානෙ)ඒක නිසා දැන් ඒ Teams දෙකේ කලින් තිබුනු Strength එක නෑ. මම නම් හිතන්නෙ Final එකට Uva Next එක්ක Nagenahira Nagas ඒවි කියලා.
,I dnt see any excitement in english cricket english cricket is more like UN cricket with guys like Kevin Pietersen,Andrew Strauss ,Matt prior,Trott n Kieswetter all been south africans nw playing of England n guys like Ravi Bopara n Samit patel Indian origin n Eoin Morgan been Irish,England cricket team should sing We are the world not god save de queen
