I think when client 1 is updating the DB needs to be locked then move to client 2... just an idea![]()

![]()
මචන්ලා අපි WCF through ඩේටාබේස් එකක ඩේටා අප්ඩේට් කිරීමක් කරනවා කියමු...Ex: clients 2 same time එකක update කිරීමක් කරනවා...අන්න එතකොට මොකද වෙන්නේ..මේක prevent කරගන්නේ කොහොමද..![]()
පොඩ්ඩක් ගූග්ලේ search කරනවද ඔය උඩ තියෙන මාතුකා යටතේ
?මචන්ලා අපි WCF through ඩේටාබේස් එකක ඩේටා අප්ඩේට් කිරීමක් කරනවා කියමු...Ex: clients 2 same time එකක update කිරීමක් කරනවා...අන්න එතකොට මොකද වෙන්නේ..මේක prevent කරගන්නේ කොහොමද..![]()

elaWCF නෙවෙයි transaction නොදා මොකෙන් update කලත් අන්තිම රයිට් එකෙන් මුල් එක replace වෙනවා concurrent, transaction හරියට handle කරන්න ඕන
use transactions in WCF or SQL connection level to handle concurrency.


DB locks dudes
Optimestic and pesimestic locks



Okata WCF adala nahane
oka DB locks walin handle karanawane
Normally client1 tuple ekak update karaddi e tuple eka lock wenawa thawa kenekta write karanna
ubata manually handle karanna oni nam transaction block ekaka updates gahapan


එහෙම නැත්නම් backup අමතරව කරන්ඩ පුලුවන් දේවල් මොනවද 
Transaction locking,Roll back,commit,state full,stateless object කියල දෙයක් තියෙනවා balanna

You must spread some Reputation around before giving it to CorD SaC again.
ඕකට තමයි WCF Concurrency (Single, Multiple, and Reentrant) and Throttling use කරන්න ඕනේ,ඒවගේ සංකීරණ අවස්ථා මට අහුවෙලා නැති නිසාපොඩ්ඩක් ගූග්ලේ search කරනවද ඔය උඩ තියෙන මාතුකා යටතේ
?
https://docs.microsoft.com/en-us/do...e-details/sessions-instancing-and-concurrency

