WCF ගැන පොඩි දෙයක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    WCF ගැන පොඩි දෙයක්

    B0v4fDe.jpg

    මචන්ලා අපි WCF through ඩේටාබේස් එකක ඩේටා අප්ඩේට් කිරීමක් කරනවා කියමු...Ex: clients 2 same time එකක update කිරීමක් කරනවා...අන්න එතකොට මොකද වෙන්නේ..මේක prevent කරගන්නේ කොහොමද.. :dull:
     
    Last edited:

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    I think when client 1 is updating the DB needs to be locked then move to client 2... just an idea :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    I think when client 1 is updating the DB needs to be locked then move to client 2... just an idea :)

    millisecond එකක්වත් වෙනස් නොවී same same same time එකකදි මේක වෙද්දි මචන් ඔයා කියන දේත් ?? it can't be possible :nerd:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    B0v4fDe.jpg

    මචන්ලා අපි WCF through ඩේටාබේස් එකක ඩේටා අප්ඩේට් කිරීමක් කරනවා කියමු...Ex: clients 2 same time එකක update කිරීමක් කරනවා...අන්න එතකොට මොකද වෙන්නේ..මේක prevent කරගන්නේ කොහොමද.. :dull:

    WCF නෙවෙයි transaction නොදා මොකෙන් update කලත් අන්තිම රයිට් එකෙන් මුල් එක replace වෙනවා concurrent, transaction හරියට handle කරන්න ඕන
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    You must spread some Reputation around before giving it to CorD SaC again.

    ඕකට තමයි WCF Concurrency (Single, Multiple, and Reentrant) and Throttling use කරන්න ඕනේ,ඒවගේ සංකීරණ අවස්ථා මට අහුවෙලා නැති නිසා :sorry: පොඩ්ඩක් ගූග්ලේ search කරනවද ඔය උඩ තියෙන මාතුකා යටතේ :yes:?

    https://docs.microsoft.com/en-us/do...e-details/sessions-instancing-and-concurrency

    මචන්ලා අපි WCF through ඩේටාබේස් එකක ඩේටා අප්ඩේට් කිරීමක් කරනවා කියමු...Ex: clients 2 same time එකක update කිරීමක් කරනවා...අන්න එතකොට මොකද වෙන්නේ..මේක prevent කරගන්නේ කොහොමද.. :dull:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Okata WCF adala nahane
    oka DB locks walin handle karanawane
    Normally client1 tuple ekak update karaddi e tuple eka lock wenawa thawa kenekta write karanna
    ubata manually handle karanna oni nam transaction block ekaka updates gahapan
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    Transaction locking,Roll back,commit,state full,stateless object කියල දෙයක් තියෙනවා balanna
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    use transactions in WCF or SQL connection level to handle concurrency.

    Thanks bro :love::love:

    DB locks dudes

    Optimestic and pesimestic locks

    Thanks dala :love::love::D

    Okata WCF adala nahane
    oka DB locks walin handle karanawane
    Normally client1 tuple ekak update karaddi e tuple eka lock wenawa thawa kenekta write karanna
    ubata manually handle karanna oni nam transaction block ekaka updates gahapan

    ආ... එලම මචන්,මම මේ සීන් එක දැන ගෙන හිටියේ නෑ.. :love::D
    මචන් තව දෙයක් ඩේටා බේස් එකක් තියෙනවා කියපු..මේක එක පාරට කෙල වෙලා යනවා..ඉතින් අපිට මේකේ backup එකක් තියාගන්ඩ පුලුවන්නේ for security purpose.

    අපි කොහොමද DB update වෙන හැම වෙලාවකම මේකේ බැකප් එක ගන්නේ... trigger use කරන්ඩ පුලුවන් නේද? :confused: එහෙම නැත්නම් backup අමතරව කරන්ඩ පුලුවන් දේවල් මොනවද :rolleyes:

    Transaction locking,Roll back,commit,state full,stateless object කියල දෙයක් තියෙනවා balanna

    එලම එලම මචෝ :)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    You must spread some Reputation around before giving it to CorD SaC again.

    ඕකට තමයි WCF Concurrency (Single, Multiple, and Reentrant) and Throttling use කරන්න ඕනේ,ඒවගේ සංකීරණ අවස්ථා මට අහුවෙලා නැති නිසා :sorry: පොඩ්ඩක් ගූග්ලේ search කරනවද ඔය උඩ තියෙන මාතුකා යටතේ :yes:?

    https://docs.microsoft.com/en-us/do...e-details/sessions-instancing-and-concurrency

    එලම සජා.... :love::D