මචංල මේ වගේ cloud storage ඵකක් සාමාන්‍යයෙන් කොච්චර කල් use කරන්න පුළුවන්ද..මේවගෙ ඵකක් use කරන අය කියන්නකො හොඳ නරක.මම ගන්න ඉන්නෙ 3TB ඵකක්... https://shop.westerndigital.com/products/cloud-storage/wd-my-cloud-home#WDBVXC0020HWT-NESN