We all are Same

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    538611_367316119987360_1379326033_n.jpg
     
    Mozilla

    Well-known member
  • සිරාවටම බන්ටු අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි
     
    • Like
    Reactions: Johnnie_Walker

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    සිරාවටම බන්ටු අපි ජීවිතය වින්දානම් ඒ ගොඩයෙක් උ පිනට පමණි
    උබ කියපු ඒවා අඩු වැඩි නැතිව මමත් ඒ ජීවිතය වින්ද
    ඇයි අපි දෙතුන් දෙනෙක් එකතු වී වැල ගෙඩියක් ඇත්තේ කරුවක තියාගෙන ගෙඩියම ගිල්ල හැටි
    ඒවායේ කොහොල්ල අරින්න පොල්තෙල් හොරෙන් අරන් ගුටි කාපු හැටි
    අබ ගැට මදේ හාරලා කොච්චි කොටලා කාපු හැටි
    පොල්කටුවලට ඇලේ ෆිෂ් මාලු අල්ලපු හැටි
    උදේ හතේ ඉදන් හවස හය වෙනකම් සරුංගල් ඇරපු හැටි
    අවුරුකලේට ඔට්ටුවට ජිල්බෝල ගැසූ හැටි
    තව කියනවා නම් කියන්න කප්පරයි සහෝ
    සොදුරු අතීතය මතක් කලාට උබට පින්
    අද අපේ පොර ටෝක් දෙන සුකිරි බටිල්ලන් කරන්නේ මොනවද උන් ජීවිතය විදිනවා නෙවෙයි තාක්ෂණයේ වහලෙක් වෙලා පමණි

    :love::love: sira machan
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    කොයි ආගමෙත් හොඳ දෙවල් තියනවා,හැම ආගමකටම ගරු කරන්න ඔන (කවදාවත් කිසිම ශාස්තෘන් වහන්සේ කෙනෙකුට බනින්න/විවෙචනය කරන්න නරකයි)

    නමුත් හැම ආගමක්ම එකක් නෙමෙයි,විශෙෂයෙන් බුදු දහම අනික් ආගම් තෙක්ක ගත්තාම ගොඩක් වෙනස් දහමක්...ඔක්කොම එකයි කියන අය එක ආගමක්වත් හරි හැටි දන්නෙ නැති උදවිය :rolleyes:...