බුදුන් සෑම සූත්‍රයක් ම දේශනා කර ඇත්තේ එම සූත්‍රවල ඇති ධර්මය පිළිපැද ජීවිතය සාර්ථක කර ගැනීමට සහ ඒවා අවබෝධ කර ගැනීමට යි. සැබෑ බුදු දහමට අනුව පිරිත් යනු මන්තර නොවේ. මේවා සජ්ජායනයෙන් හෝ නූල් බැදීමෙන් යහපතක් වේයැයි සිතීම ද බුදු දහමට අයත් දෙයක් ද නොවේ




------Venath Agam vala aya andanukaranayen thamange parents la gema religion eka follow kalata , Buddhism ese pilipadinna kiya kiyanne natha. Buddhism kiyanne thamange nuvanin vimasa bala hari nama Buddhism piliganna kiyaya. Budun vahanse ge parents la Hindu religion eka follow karapu aya vethi. Budun vahanse Buddiyen vimasa bala eya bahara kaleya.



මම නම් අහලා තියන විදියට අන්තරාභවය කියලා දෙයක් නෑ. මරණයෙන් පස්සෙ ක්ෂණිකව වෙනත් තැනක උප්පත්තියක් (පිලිසිඳගැනීමක් කියමුකො) ලබනවාඔබතුමා මෙය කියන්නෙ කුමන පදනමක් උඩද ? මම බොහොම නිදහස් විදියට හිතන මනුස්සයෙක්,කොහෙටවත් හිර වෙලා හිතන කෙනෙක් නෙමෙයි,මට පෞද්ගලිකව අත්දැකිමක් තියනවා,එ අත්දැකිම ආශ්‍රයෙන් මම දන්නවා නැවත උප්පත්තියක් අනිවාරෙන්ම තියනවා කියලා.මම 2011 වසරෙදි OOBE (out of body experience) අත්දැකිමක් ලැබුවා,එ අත්දැකිම අතර තුර මම එක්තරා රූපයක් දැක්කා,මා ඉදිරිපිට සිටගන සිටිනවා,පසුදා උදයේ එ රූපය ගැන කල්පනා කරනකොට තමා මට තෙරුනේ අහවලා කවුද කියලා,ඔහු අපගේ මියගිය නෑයෙක් බවට පසුව වැටහුනා,එ රූපය මිනිස් රූපයකට බොහෝ සමාන රූපයක්,මා දිහා විනාඩි කිහිපයක් පමණ බලා හිඳලා නැති වෙලා ගියා,එ සිද්ධියෙන් පසුව මට මරණයෙන් පසුව අන්තර්භවයක් තියන බව වැටැහුනා,අන්තර්භවය බොහෝ අවස්ථා වල කතා වෙන්නෙ මහායානයේ මිස තෙරවාදයේ නෙමෙයි,එ කෙසේ වෙතත් මරණයෙන් පසුව තවත් භවයක් තිබෙන බව නම් මට හොඳින්ම වැටහි අවසානයි,එ අත්දැකිමෙන් මම අපගේ ශරිරයට අමතරව තවත් සියුම් ශරිරයක් තිබෙන බවත් හොඳින්ම වැටහුනා.මේ සිද්ධිය මම වෛද්‍ය හරිස්චන්ද්‍ර මහත්මයාට කියන්න හිතාගන හිටියත් බැරි උනා,මට ඔන වුනා එතුමාට මේ ගැන කියලා මේ ගැන තව දුරටත් අධ්‍යනය කරන්න.


පැටියා;17183662 said:මම නම් අහලා තියන විදියට අන්තරාභවය කියලා දෙයක් නෑ. මරණයෙන් පස්සෙ ක්ෂණිකව වෙනත් තැනක උප්පත්තියක් (පිලිසිඳගැනීමක් කියමුකො) ලබනවා
අනික ඔයා කොහෙට වත් හිර වෙලා නෑ නිදහස්ව හිතනවා කිවුවට ඔය OOBE ද මොකක්ද එක ටක්කෙටම හරිය ඒකෙදි දැක්ක දේවල් ටක්කෙටම ඇත්තය කියන පදනමේ හිරවෙලානේ අන්තරාභවය පුනර්භවය පුනරුප්පත්තිය දිහා බලන්නෙ![]()
,ow antharbawayak na Theravade nam,eth mahayanaye thiyanawa,mama kalekata kalin pothak kiwwa oya gana,"bawa athare gandabbaya" kiyala,Journey of Souls kiyana pothe anuwadayak,mama kohetawath hira wela neme hithanne atthama,eth mata labunu e athdakima mata sahena wishwasayi,mama dakapu rupe sitiya pudgalaya samahara wita inna atthe gandabba awasthawe nowennath puluwan,wena pretha butha athmeka wennath puluwan,namuth mama dakke minis rupayakata boho samana deyak,e dakka rupaya ape gedara kalayak indala nathi unu kenekge rupayakata samanayi,e kohoma namuth mama sharirayen eliyata giya eka hondin theruna,mama ape gedara wahalaya langatama giya,eka mata hondin danuna,e welawe mata hithuna mama marenna da yanne kiyala,shanikayen mama kakul deka gasuwata passe nawathath sharirayata awa,sharirayen pita hitiya welawa bohoma sahallu awasthawak,eka kiyanna bari tharam sahallyui,e nathath mama nawatha upatthiyak gana wishwasa karanawa magema thibena rogayak saha,mage nadi wakaya bala kiwwa dewal ekka gatagahunama,ekenuth eha giyama meka gana wishwasa karanna apata puluwan wenna one bauddhayo hatiyata,ethanadi agamata hira wela hithanna kiyana eka neme mama kiyanne.කොහෙන්ද ඔය OOBE එක කර ගත්තෙ? මටත් ආසයි කරලා බලන්නahh Patiyo kohomada ithin,ow antharbawayak na Theravade nam,eth mahayanaye thiyanawa,mama kalekata kalin pothak kiwwa oya gana,"bawa athare gandabbaya" kiyala,Journey of Souls kiyana pothe anuwadayak,mama kohetawath hira wela neme hithanne atthama,eth mata labunu e athdakima mata sahena wishwasayi,mama dakapu rupe sitiya pudgalaya samahara wita inna atthe gandabba awasthawe nowennath puluwan,wena pretha butha athmeka wennath puluwan,namuth mama dakke minis rupayakata boho samana deyak,e dakka rupaya ape gedara kalayak indala nathi unu kenekge rupayakata samanayi,e kohoma namuth mama sharirayen eliyata giya eka hondin theruna,mama ape gedara wahalaya langatama giya,eka mata hondin danuna,e welawe mata hithuna mama marenna da yanne kiyala,shanikayen mama kakul deka gasuwata passe nawathath sharirayata awa,sharirayen pita hitiya welawa bohoma sahallu awasthawak,eka kiyanna bari tharam sahallyui,e nathath mama nawatha upatthiyak gana wishwasa karanawa magema thibena rogayak saha,mage nadi wakaya bala kiwwa dewal ekka gatagahunama,ekenuth eha giyama meka gana wishwasa karanna apata puluwan wenna one bauddhayo hatiyata,ethanadi agamata hira wela hithanna kiyana eka neme mama kiyanne.

පැටියා;17183714 said:කොහෙන්ද ඔය OOBE එක කර ගත්තෙ? මටත් ආසයි කරලා බලන්න![]()
ektharama pothak ashrayen mama meka nawathath karala balanna haduwa namauth eka etharam sarthaka une na,mata welawakuth thibbe na passe owa karanna.OOBE eka thamunta ona awashthawaka karaganna puluwan aya innawa saho,ekata practice ekak one,ekata dadi uwamanawak saha yam akarayaka hikmimak thiyenna one,OOBE jiwithe eka parak ahamben unu ayath innawa,eyin ekkenek thama mamaektharama pothak ashrayen mama meka nawathath karala balanna haduwa namauth eka etharam sarthaka une na,mata welawakuth thibbe na passe owa karanna.
