දැනට මුදල් ගෙවීමක් නම් සිදු කරන්නේ නෑ
athin kaala harak balanawa wage wedak ne
eka karanne maasa kihipayak yanakan witharai
mokada page eka market karanna ona
All the best මචං , ආරම්භයේදී ගමන දුෂ්කරයි, උඹට හරි යි මචං, උඹ දියුණු වෙද්දී කට්ටිය අඩු ගානට නිකන් කරලා දෙන්න කියලා ඉල්ලයි, වෙදියාත්ම පටන්ගැන්මේදී උඹට සහයෝගය නොදුන් උඹව පහලට අදාල දන්නා හදපු අය ... ඉස්සරහට sports events ටිකක් set කරන්න බලන්නම්
ubata witharai therune
onna oka nisa thama mehema karanna hadanne
thank machan

එළකිරි මචං, ජය වේවා!! event එක ගන්නකොට එයාලට කියන්න අපි කරන්නේ free එත් ඔයාලට පුලුවන්නම් අපිට පොඩි ගානක් donate කරන්න අපේ club එක දිගටම ගෙනියන්න කියලා, දෙන්න පුළුවන් මනුස්සය දෙයි![]()
balen nam yanne na machan
contacts hadagena thama podda podda wade karan yanne
anika ena widiyata thama events karanne
mulin pay karanne naththe page eka promote karana nisa
Marketing gana dannawane
godak enne kalin events karapu aya
meka kohoma hari udata genawa mahansi wela![]()
marketing gana dannawa machan. e wagema hr ganath dannawa. so okotama kalin inna minissunta salakapan bro. naththan hoda wada karayo nathi wei. good luck!