එළකිරි එකට මුලින්ම ආවේ ප්ලේන් හැටි අහන්න. එදා මට ගොඩක් අය උදව් කළා. සීශෙල්ස් ආවට පස්සේ මට හිටිය යාළුවො තමා ඔයාලා.

ela ban french ehema kohomada

Senal7 වත්ද![]()
how did you got PR?
මගේ වයිෆ් තමා ඇප්ලයි කලේ. අපිට ස්පොන්සර් කලේ එයාගේ තාත්තා..ela ban french ehema kohomada
මගේ වයිෆ් තමා ඇප්ලයි කලේ. අපිට ස්පොන්සර් කලේ එයාගේ තාත්තා..
ow ban no english at allEnglish nam loweth use karanne nahane ban un?![]()
මම ඇප්ලයි කලේ ගිය දෙසැම්බර් වල ලංකාවට ගිය වෙලේ. සීෂෙල්ස් වලින් ඇප්ලයි කරන්න බැ කිව්වා. වයිෆ් ඒ වෙනකොටත් PR එක්ක හිටියේ. එයා 5 ඉයර්ස් ඉදලා තිබ්බාoya tharam ikmanata PR denawada ban
Lyon කියල එකක තම මාමන්දියා ඉන්නේela ela mokak da city eka ??? congradZ bro