We are migrating to France.......

Danta

Banned
Mar 22, 2017
576
33
0
French kello maru bn ;)



මරුසිරා;22968931 said:
good luck .and congratulations for escape from sinking ship :cool: :sorry:..

but dont forget where you born culture and heritage;)

Good Luck මචන්


ela
congrats

photo ekak dapanko balanna
තැන්ක්ස් ඔක්කොටම.
 

Danta

Banned
Mar 22, 2017
576
33
0
ado uba a kale oluwapissu hadagena daha athe kalpana kara kara wikaaren thread demma meke... apith ewa kiyola bump kolaa... anithimata umba ada EU penna.. dan ithin budu saranin paaduwe inna thiyenne... goda thamaa... congratz bro..!!!:love: jiwthe kiyanne oka thama neda ban...
dewal kerakenawa hithaganna bari widiyata... :yes::yes:
එළකිරි කට්ටිය මට සැහෙන උදව් කළා හිත හදාගන්න. නිමේෂි නිසා මම සැහෙන දුක් වින්දා. ප්‍රංශ යන්න හිතන් උන්නේ නැ. හොද ගනු කෙනෙක් හම්බුන නිසා හොදයි.
 

TheAmerican

Banned
Jun 11, 2017
108
10
0
:rofl::rofl::rolleyes::rolleyes:

me ara demala pons ge thwath eka fake account ekak ban
:D:D

pora aayi account tikak bassla phase 2.0 enna hadanne :lol::lol:
එක එකා, එක එක තැන ඌ ෆේක් ගගා ඉන්නේ නැතුව රිපෝට් කරලා බැන් කරපංකෝ..

ඉවරනේ.

මම හොදට හොයලා තියන එකක්,
උබ මහා පට්ට ඉරිසියාකාරයෙක්. :angry::angry::angry::angry:

උබ තමයි අර මම අඩුවට පෙට්‍රල් දෙන එකත් මාට්ටු කලේ. උබට මාර හීනමානයක් තියෙන්නේ. ඒ වගේම උබ ආසා නැ මිනිහෙක් රට ගිහින් හම්බ කරනවට. :no::no::no::no:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
එක එකා, එක එක තැන ඌ ෆේක් ගගා ඉන්නේ නැතුව රිපෝට් කරලා බැන් කරපංකෝ..

ඉවරනේ.

මම හොදට හොයලා තියන එකක්,
උබ මහා පට්ට ඉරිසියාකාරයෙක්. :angry::angry::angry::angry:

උබ තමයි අර මම අඩුවට පෙට්‍රල් දෙන එකත් මාට්ටු කලේ. උබට මාර හීනමානයක් තියෙන්නේ. ඒ වගේම උබ ආසා නැ මිනිහෙක් රට ගිහින් හම්බ කරනවට. :no::no::no::no:
:rofl::rofl:
jathiya gana kiwwuwama ridunane :P:P
 
Last edited:

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    TGV kiwwe mokakda? mama Seychelles inne dan. Job eken ain wenna denne na. wada tikak thiyanawa, e tika iwara karagena lankawata gihin ayema yanawa.

    Apoi...mama hithuwe umba Fr Giya kiyala....tgv kiyanne france wala tarin network eka...border cross karnwa...
     

    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    Belgium bung! Lyon walata durai...
    Umbata dan rawum gahanna puluwanne....
    mama danne na ban wistharayak. mehemai seen eka. mata dan yanna ona lyon walata. wife welasana yanawa. mama thaniyama thama yanna wenne. wife pregnant nisa welasana yanawa. mata direct mehe idan yanna avulak nadda? mage visa eka process karala thiyenne New Delhi walin. issued thiyenne mahe seychelles. mata ethakota aye direct mehe idan yanna puluwanda. colombo yanna onada?