අපි කිසිම ආගමකට ගරහන්න හොද නැහැ. මම බෞධයෙක් හැටියට අසා තිබෙන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියන්න හැම ආගමකටම ගරු කරන්න කියල. අනෙකුත් ආගම්වලත් සහජීවනය සහ සමගිය කියල දේශනා කරලා තියනවා .
තව දෙයක් හැම ආගමකම ඉන්න පුළුවන් අන්තවාදී මිනිසුන්. බෞද්ධ , ඉස්ලාම් ,හින්දු , ක්රිස්තියානි හෝ අනෙකුත් ආගම වේවා මෙහි අන්තවාදී, ආගම්වාදී මිනිසුන් ඉන්න පුළුවන්. ඒවගේ මෝඩ මිනිසුන් පිරිසක් ඉන්දීය කියල ආගම වලට ගරහන්න එපා. එහෙම කලොත් අපි මැරෙන්න මොහොතක් තියල හරි වින්දවයි.