දියේ ගිලෙන මිනිහට පිදුරත්...........මසුරු
සතා මොකාදැයි දැනගෙන...........විසකූරු
මෙවන් මිතුරුවාසය දිනකදි............හතුරු
ෆේක් නමින් ඇවිදින් හෙලනවා........වසුරු


ෆට්ට කවිය ...බොරලුගොඩ මහතා;12297964 said:ෆට්ට කවිය ...
ෆේක් උනත් හිතේ නැ කහට ..
මේ රට මගේ රට මගේ සිතට..
නැ මම දුක් වෙන්නේ ඔය සහෝ ගේ කවියට...
මම හැමදාම ආදරෙය් මගේ මව් බිමට...

දියේ ගිලෙන මිනිහට පිදුරත්...........මසුරු
සතා මොකාදැයි දැනගෙන...........විසකූරු
මෙවන් මිතුරුවාසය දිනකදි............හතුරු
ෆේක් නමින් ඇවිදින් හෙලනවා........වසුරු
kiwwath mehema matanan naa wishwase
hambayo kawadada uge agama atha ariye
wathura yatin gindara genegiyoth puthe
obanawa pol ulak athulata umbe bate
බොරලුගොඩ මහතා;12297816 said:

