We buy Paypal

sustagen

Banned
May 28, 2014
214
20
0
tech_paypal_logo.jpg


ඔන්න අනිද්දා ඉදල අපි අලුත් ව්‍යාපාරයකට අත ගහනවා. අපි ඔයගොල්ලන් ළඟ තියන පේපැල් ඩොලර් අරගන රුපියල් වලින් බැංකුවට දානවා. දැනට HNB , SAMPATH ,නේෂන්ස් ට්‍රස්ට් යන ගිණුම් වලට විතරයි දාන්නේ.

අපි $1 රුපියල් 125 ගනනේ ගන්නවා. හැබයි පේපැල් එකෙන් Fee එකක් ගන්නවා. එක ඔයගොල්ලන් දරා ගන්න ඕනේ.

කොන්දේසි: ඔයා අලුත් කස්ටමර් කෙනෙක් නම් අපිට ඔයාගේ අයිඩින්ටි කාර්ඩ් ඒකෙ කොපියක් ඕනේ. එයට අමතරව නිවැරිදි දුරකථන අංකයකුත් අවශ්‍ය වෙනවා.

මිලදී ගන්න අවම මුදල $ 50
උපරිම මුදල $ 2500

කැමති අය PM දාන්න

 
Last edited: