










, කොම්පුටර් නෙට්වර්කින් 
, MTA ගේම් එක ගැන 

, කොම්පුටර් හාර්ඩ්වෙයා 
සහ Linux , CentOs , Debian සර්වර්ස් ගැනත් දන්නවා සාමාන්‍යයෙන් 









වැදගත් ත්‍රෙඩ් එකක් රීපොස්ට් බුවා..දිගටම කරගෙන යමු..
IT Field එකෙන් දන්න දෙයක් කියලා දෙන්නම්... (විශේෂයෙන්ම Hardware Problem ගැන)
elamakiri math IT field 1kta aluth (NIBM) puluvan help 1k dennam



Hoda wedak Malli.
Mama research scientist kenek.
Field eka Immunology/Parasitology
Generally Biology field eke thiyana gataluwakata udawwak denna puluwan vewi.
මං හිටියේ උබට පසුගිය දවස් වල පට්ට විදියට බැනපු ජොබ් එකක..
දුක් විදලා විදලා ඇති කියලා හිතපු නිසා දැං ගෙදර නැවතුනා වෙන ජොබක් හොයගන්න හිතලා
කියන්න බෑ වගේ මොකද්ද කලින් කලේ කියලා..
මටත් පුලුවත් සප් එකක් අනිවා දෙන්නම් මචෝ.
ටොපේ ටොප් වැඩක්


RePost බුවා;15530005 said:elama thamaa....
ඒ මොකක්ද බන් ඒ ජොබ් එක....?![]()
