we go Sri Lanka සින්දුවට වැට!

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    we go Sri Lanka සින්දුවට වැට!



    මේකට කලින් දාලා තිබුන coldplay බෑන්ඩ් එකේ paradise සින්දුවට youtube එකෙන් උදැල්ල දාලා...
    දැන් නම් බලන්න හිතෙන්නේ නැහැ වගේ බන්..
    ලංකාවේ ලස්සන මකන්න බැහැනේ එත්...

    tumblr_m8er7q8vLj1rwb5vno1_r1_500.gif
     
    • Like
    Reactions: flag au:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,681
    1
    2,476
    113
    කලින් version එකේ 720p එකක් තියෙනවා.. ඕනෙනම් කියන්න up කරලා දෙන්නම් filehosting සයිට් එකකට..:)